bump ekkin udawwak karannam.
wena kiyanda deyak hithaganda ba ayya.
hama dema hodin wisadei!!!!!!!
wena kiyanda deyak hithaganda ba ayya.
hama dema hodin wisadei!!!!!!!
bump ekkin udawwak karannam.
wena kiyanda deyak hithaganda ba ayya.
hama dema hodin wisadei!!!!!!!
පාට පාට මල් ලෝකෙක ඉස්සරනම් අපි උන්නේ
ඒ ලෝකය තිබුනනම් නුබයි පුතේ රජ වෙන්නේ
ගෙයි ගින්දර පිටට දෙන්න බැ එකයි ඉවසන්නෙ
නුබ හින්දයි මගෙ පුතේ මම ගින්දර උහුලන්නෙ



ඔය වගේ වේලාවකදී හැමතිස්සෙම සමාජයක් විදිහට පෙළඹෙන්නේ ගැහැණියට බනින්න. එත් එය එතනට එන්න හේතුවක් තියෙන්න ඕනේ : මොකද මොලෙන් ඉන්න කෙනෙක් නම් ඔයිට කලින් යනවා බන්; උබත් එක්ක කාලයක් හිටියනේ ඔය ප්‍රශ්නේ වෙන්න කලින්: කලින් කියපු ය ඇත්ත මෙතන උබේ පැත්තෙනුත් අඩුවක් වෙලා තියනවා.. සමාව දීල ඉතුරු ටික හොදට හිටපන්; තව පොඩි දෙයක් මේ 21 සියවසේ බිරිදක් යනු ගෙදර වදකාරිය නොවන බව මතක තියාගන්න. උබ එක දවසක් තනිකරම ළමයාගේ වැඩ ටික කරල, ගෙදර වැඩ ටිකත් කරන්න ගනින් උබට තේරෙයි කොච්චර කටු කනවද කියල ගෑණු. අපේ අයියා කෙනෙක්ටත් ඔහොම කෙස් එකක් වෙලා දැන් ඔය හොදට ඉන්නවා. ඕනේ නම් පවුල් උපදේශයක් ගන්න.
Nikan ganu hurathal karanna yanna epa ban me wage. Help ekak diyan, but thadin hitapan. Anika umbawa andawanna be kiyana eka weda walin pennapan.
thanksලමය ගැන හිතලා උඹට ලැබිලා තියෙන පවුල අරක්ෂා කරගන්ට බලන්ට.ඉක්මනින්මේකට විසඳුමක් හම්බවේ යැයි හිතනවා.