ලොකු උදව්වක් (continue with family consalting thread)
මම බැදල අවුරුදු 6 ක් විතර වෙනව .
අපිට අවුරුදු 3 1/2 චූටි දුවෙක් ඉන්නව.
අපි ගොඩක් කල් හිටියෙ කුලියට .මෙ ජනවාරි වල අමාරුවෙන් loan
එකක් දාල පොඩි ගෙයක් එක්ක ඉඩමක් ගත්තා.ඊට පස්සෙ අපිටත් ටිකක් අර්තික ප්‍රශ්න
තිබුනා.බබාත් ගොඩක් ලෙඩවුන .
පහුගිය මස 2 ,3 තිස්සෙ අපි අතරෙ පොඩි පොඩි රන්ඩු අති උනා .එව ඒතරම් ලොකු ඒව නෙවි .පැයෙන් 2න් හොද යි .
ඒ ප්‍රශ්නත් අති උනෙත් බබා නිසා .උදේට බබාව nursery දන්නෙ මම .උදේ 7.45am ට වත් බබා ව ready කරල
ඉල්ලලනව .wife රැට බබාගෙ අදුම් වත් ready කරල තියන්නෙ නති නිසයි,උදේට මට කේන්ති යන්නෙ .මෙ අවුරුද්දෙ අපි එයාලගෙ ගෙදර ගියා .එයලගෙ අයියගෙ wedding එක may මසෙ මුල තියන නිසා wife එයලගෙ ගෙදර නතර උනා.
එහෙදි wrong number එකකින් call එකක් අවිත් මෙයා උත් එක්ක දිගටම කතා කරල . උට love කරන්න පටන් අරන්
දැන් දවස් 2 කකට කලින් ,phone එකේ call recording වගයක් තිබිල මට අහූවුන .
එයා phone ගැන ඒතරම් දන්නෙ නැ .කාගෙ කරුමෙකට හරි සමහර call record
වෙලා තිබුන .
ඒව අහපු මට එතනම බෙල්ල කපාගෙන මරෙන්න හිතුන .මගෙ ගැනි උගෙන් අදරෙ හිගා කනව .
එහේ ගෙදර අය නිදගන්නකම් රැ 1,2 වෙනකම් ඉදල තමා කතා කරල තියෙන්නෙ.
colombo අවිල්ලත් දවස් 4,5 ක් කතා කරල තියනව.
ඊට පස්සෙ එ කොල්ලට (මල්ලි කෙනෙක් මගෙ ගැනිට් වඩ බලයි ) වෙන කෙල්ලෙක් ඉන්නවා කියල affair එක නතර කරල.
මගේ ගැනි හරකෙක් වගෙ අඩල තියෙන්නෙ .
මට එව අහෙනකොට මරාගෙන මරෙන්න හිතෙනව .එදත් බෙරුනෙ මගෙ දරුවගෙ රත්තරන් මුන මතක් උන නිසා.
මගෙන් වැද වැද සමාව ගන්නව .මට මුන බලන්නත් අප්පිරියයි.
එ කතා කරපුව මගෙ කන් දෙකෙ රැව් දෙනව වගෙ .
මට ගෙදර යන්න හිතෙන්නෙ නැ .
ගැනි ගෙදරින් යවන්න බැ මගෙ දරුවට අම්ම කෙනෙක් නැති වෙනව.
ගෙදරින් යැව්වත් බරගන්න කෙනෙක් නැ කියල දන්නව.මරෙනව sure.
මට පිස්සු වගෙ.

mu sara karanna gihilla wela thiyena de penawane ? 