ලොකු උදව්වක්,NVQ level 4 රතු පොත
QS NVQ level 4 කරපු කෙනෙක් ඉන්නවද? මට රතු පොතේ pdf 1ක් තියෙනම් අප්ලොඩ් කරන්න පුලුවන් කෙනෙක්, පුරවන විදිහ ගැන කිසිම අදහසක් නෑ බන්
තව කොම්පැණි එකක මාස 6ක් වගේ පුහුණු උනා කියලා ලියුමක් ගන්නත් ඕන, මේ ලියුම අරන් දෙන්න පුලුවන්ද? මගේ විස්තර මොනවද ඕන, මේක ගොඩ දැම්මොත් level 5 කරන් ඇහැකි බන්
කෙනෙක් දකිනකන් බම්ප් එකක් දියන් මචන්ලා, ලොකු උදව්වක්

තැන්ස් යූස්

Last edited: