ලොකු උදව්වක්

ThimalM™

Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    මචන්ලා මට ලොකු උදුවක් ඕනේ විශ්ශේයෙන්ම නිතිය දන්නා අයගෙන්

    අපේ මාමා කෙනෙක් 64 ඩිසෙල් car එකක් ගත්තා. සතියකට පස්සේ policeyen ඇවිත් car එක හොරකන් කරපු එකක් කියල කියනවා.pliceya මේ ගැන පරීක්ෂණ කරනවලු දැන් car එක මාමට දෙන්න උනොත් මාමට සල්ලි ලබාගන්න විදියක් තියනවද එක විකුනපු එකාගේ ෆොනේ නුම්බෙර් එක වත් වැඩ නැහැ.මේවගේ වේලාවකදී මොකද කරන්නේ මේ සම්බන්දව නීතිමය පසුබිම කොහොමද ?

    මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවා නමේ උපදෙසක් දෙන්න :)

    බුම්ප් එකක් වත් දල යන්න
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    potha RMV eken check karala neweda gaththe? thama oka ubalage namata nathi nisa case. court order eka dipu gaman vahane polisiyen gannawa. passe rmv eke nama thiyena ekata yanne. Open papersda gaththe.
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    potha RMV eken check karala neweda gaththe? thama oka ubalage namata nathi nisa case. court order eka dipu gaman vahane polisiyen gannawa. passe rmv eke nama thiyena ekata yanne. Open papersda gaththe.

    potha check karala naha ban open papers aragena thiyenne.wahane denns sidda unath policiya horawa allana try karanawa neda
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බම්ප්.. පොලීසියට ඇත්ත සීන් එක කියල හෙල්ප් එකක් ගනින්
     
    Feb 9, 2011
    175
    9
    0
    Banda wikineeme neethiya anuwa nam... Bandayak alewi kirimath samagama ehi thiyena aithiya labaganna thanaththata pawarenne...
    eka hora aithiyak nam ekath ehemai....
    waradda wikunapu kenage newe...eka gaththu kenage...
    Namuth Neethiye hilak thiyanawa... hoda Lawyer kenek allanna...
    e hila pena kenekwa allapan...
    Owada me lankawe thiyena Problems...
    Good Luck
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    potha check karala naha ban open papers aragena thiyenne.wahane denns sidda unath policiya horawa allana try karanawa neda

    Mirihane wancha haa aparada parikshana ekata paminili dala thiyanna. unta ahuwunoth thama wena polisinam owa hoyanna unandu wenne naha. arakata yanna kiyanne.

    dan oka aththatama ayithi eka karanne ubalagen car eka ganna case ekak file karana eka. nathnam un awith balen aran yayi. ethakota ubalata horawa allala salli ganna eka wenne naha. horawa hoya ganna wenne ubalata.
    kokatath car eka gedara thiya ganne nathuwa wena kohe hari hanganna.