මචන්ලා මට ලොකු උදුවක් ඕනේ විශ්ශේයෙන්ම නිතිය දන්නා අයගෙන්
අපේ මාමා කෙනෙක් 64 ඩිසෙල් car එකක් ගත්තා. සතියකට පස්සේ policeyen ඇවිත් car එක හොරකන් කරපු එකක් කියල කියනවා.pliceya මේ ගැන පරීක්ෂණ කරනවලු දැන් car එක මාමට දෙන්න උනොත් මාමට සල්ලි ලබාගන්න විදියක් තියනවද එක විකුනපු එකාගේ ෆොනේ නුම්බෙර් එක වත් වැඩ නැහැ.මේවගේ වේලාවකදී මොකද කරන්නේ මේ සම්බන්දව නීතිමය පසුබිම කොහොමද ?
මේ සම්බන්දව දන්නා කෙනෙක් ඉන්නවා නමේ උපදෙසක් දෙන්න
බුම්ප් එකක් වත් දල යන්න

මල රෙද්දයි...
දන්නේ නැහැ බන්...
bump...