ලොකු උදව්වක්

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    අනේ මට කියනවද වීඩියෝ Edit කරන්න හොද Software එක
    හෑබෑයි ඒක Windows Media Movie Maker එක තරමටම සරල එකක් වෙන්න ඕනේ..:yes:
    තව හොද හොද වෑඩ කෑලි ටිකක් තියෙන්නත් ඕනේ...:dull:

    එහෙම එකක් දන්නවනම් ඒ Software එකේ නමයි:rolleyes:
    ඩවුන් කරන්න පුලුවන් ලින්ක් එකක් හරි:rofl:
    ටොරන්ට් ෆයිල් එක හරි කියනවද...:baffled:
    මේකනම් ලොකුම ලොකු උදව්වක්....:D

    දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යනවද.......:eek::eek:;);)
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අනේ මට කියනවද වීඩියෝ Edit කරන්න හොද Software එක
    හෑබෑයි ඒක Windows Media Movie Maker එක තරමටම සරල එකක් වෙන්න ඕනේ..:yes:
    තව හොද හොද වෑඩ කෑලි ටිකක් තියෙන්නත් ඕනේ...:dull:

    එහෙම එකක් දන්නවනම් ඒ Software එකේ නමයි:rolleyes:
    ඩවුන් කරන්න පුලුවන් ලින්ක් එකක් හරි:rofl:
    ටොරන්ට් ෆයිල් එක හරි කියනවද...:baffled:
    මේකනම් ලොකුම ලොකු උදව්වක්....:D

    දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යනවද.......:eek::eek:;);)

    616870.jpg

    vegaspro9_main.jpg

    http://torrentz.eu/caaa480f23c8fcc909ed5f320c06f5166476fbac

    උබට ඔනි චුට් චුට් වැඩ කැලි නම් මේක වැඩක් නැ...
    ඉගෙන ගන්නවා නම් වටින එකක්....
    :):)
    මේක අමාරු නැ මචන් ...
    මේකේ මාත් තනියම ඉගෙන ගත්තේ..
    මේකේ වැඩ කැලි වලින් 10% වගේ දන්නවා

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    616870.jpg

    vegaspro9_main.jpg

    http://torrentz.eu/caaa480f23c8fcc909ed5f320c06f5166476fbac

    උබට ඔනි චුට් චුට් වැඩ කැලි නම් මේක වැඩක් නැ...
    ඉගෙන ගන්නවා නම් වටින එකක්....
    :):)
    මේක අමාරු නැ මචන් ...
    මේකේ මාත් තනියම ඉගෙන ගත්තේ..
    මේකේ වැඩ කැලි වලින් 10% වගේ දන්නවා

    එලකිරි මචෝ...
    මම ට්‍රයි එක දාල බලන්නම්කෝ.... :D
    තෑන්ක්