අනේ මට කියනවද වීඩියෝ Edit කරන්න හොද Software එක
හෑබෑයි ඒක Windows Media Movie Maker එක තරමටම සරල එකක් වෙන්න ඕනේ..
තව හොද හොද වෑඩ කෑලි ටිකක් තියෙන්නත් ඕනේ...
එහෙම එකක් දන්නවනම් ඒ Software එකේ නමයි
ඩවුන් කරන්න පුලුවන් ලින්ක් එකක් හරි
ටොරන්ට් ෆයිල් එක හරි කියනවද...
මේකනම් ලොකුම ලොකු උදව්වක්....

දන්නෙ නෑත්නම් බම්ප් එකක්වත් දාල යනවද.......