ලොකු උදව්වක්

Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
මචන් ඉඩමක ඔප්පුවක් තියලා ලිසින් කම්පෑනියකින් ලොන් එකක් ගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවද?මාසයක් වගෙ කාලයක් ඈතුලත,,දන්න කෙනෙක් ඉන්නවා නම් උදව්වක් කරන්න
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
කීයක්ද? ඉඩම බලවන්නම මාසෙට වඩා යනවා මචන්. පීපල්ස් ලීසින් එකෙන් අහලා බලන්න
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
10 laks vithara machan,,ehema puluvan kamak thiyenavada machan

10k වගේ නම් ඉඩම් ඔප්පු බලව ගෙන් ඔය තරම් විකාර කරන එක අපරාදේ. ගෙවල් ගාව ණයට දෙන අයගෙන් 2කේ කෑලි ඉල්ලුවා නම් හරි. එත කොට උබට පොලිය ගෙවන්නයි තියෙන්නෙ
 
Legend 1000

Member
Sep 24, 2011
196
17
0
ape gedara
10k වගේ නම් ඉඩම් ඔප්පු බලව ගෙන් ඔය තරම් විකාර කරන එක අපරාදේ. ගෙවල් ගාව ණයට දෙන අයගෙන් 2කේ කෑලි ඉල්ලුවා නම් හරි. එත කොට උබට පොලිය ගෙවන්නයි තියෙන්නෙ
machan poliya gevana eka case ban,,kohoma hari poliyai mulu mudalai ekatama kapena vidihata nam avulak naha,, ethakota tika tika hari adu venava ne ban,,mata dana ganna oni leasing company valin ehema loan denavada kiyana ekai machan
 
SecondLife

Member
Apr 29, 2013
1,278
72
0
machan poliya gevana eka case ban,,kohoma hari poliyai mulu mudalai ekatama kapena vidihata nam avulak naha,, ethakota tika tika hari adu venava ne ban,,mata dana ganna oni leasing company valin ehema loan denavada kiyana ekai machan
ගන්න නම් පුලුවන් මචන් සල්ලි. උබට වෙලාවට ගෙවන්න පුළුවන්ද කියලත් හිතපන්. සිළුමිණ පත්තරේ බලපන් ලෝන් ඉක්මනට දෙන අය ඉන්නවා