ලොකු උදව්වක්....

chinster

Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    යාලුවනේ මගේ යාලුවෙක් ඉන්නවා italy වල...
    එයා කියනවා සුභසාදන සමිතියක් කරමු කියලා..
    කොහොමද එහෙම දෙයක් පටන් ගන්නේ...???
    ලංකාවේ තමයි මේක පටන් ගන්න ඕනේ ..
    මොනාද අවශ්‍ය ලියකියවිලි ???