කවුරු හරි මට කියන්න gmail වලින් phone number එකකට මැසේජ් එකක් යවන විදිහ.එලකිරියේ නූලකුත් තිබුනා එහෙම් මැසේජ් යවලා call divert කරන විදිහක් ගැන.එ නූල හරි හොයලා දෙන්න මචන්.. ලොකු උදව්වක්
මේකයි ප්‍රශ්නෙ මචන්ලා.මගේ යාලුවෙක්ගෙ phone එකට msg එනවා facebook එකෙන් වගේ.ඒකෙන් කියනවා උගේ password එක change කරන්න කියලා.වැඩේ කියන්නෙ උන් දාන්න ඕනි password එකත් එවලා.මේ msg එකේ නම්බර් එක වෙනුවට facebook කියලා තමයි වැටෙන්නේ.මේක කවුරු හරි උගෙ password 1 ගන්න දෙන ගෙමක්,එක නිසා එක gmail වලින් කරන්න පුලුවන්ද කියලා තමයි මම හොයන්නෙ

Last edited: