මචන් ලොකු හෙල්ප් එකකට මේ ත්රෙඅඩ් එක දාන්නේ. මගේ යාලුවෙක්, ඇත්තම කිව්වොට් බොක්කේ ෆිට් එකක් , දැන් කාලෙක ඉදන් හෙන අව්ලෙන් ඉන්නේ. ඇහුවහම හේතුවක් කියන්නෙත් නැහැ . නමුත් ලොකු අව්ලකින් ඉන්න බව තේරෙනවා. අපිට කියන්න බැරි මොකක් හරි අව්ලක් ද දන්නෙත් නැහැ. උට කිව්වහම කියන්නේ නේ එහෙම අව්ලක් නැහැ කියල. මම කිව එහෙනම වෙන මානසික උපදේශන සේවාවක වත් හෙල්ප් එකක් ගන්න කියල. උ මගෙන් ඇහුව කොහෙද හොද තැන් කියල. මමත් හරි යටම තැනක් දන්නේ නැහැ. එහෙම තැන් ගැන දන්නවනම් මේ ත්රෙඅඩ් එකේ දාපල්ලා බන්. ලොකු උදව්වක්. අනික උට එච්චර සල්ලිත් නැහැ. එ අතිනුත් shape තැනක් නම් වඩා හොඳයි.
දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන පලයන් මචන්
දන්නේ නැත්නම් bump එකක් වත් දාගෙන පලයන් මචන්


