ලොකු උදව්වක් ඕනේ
මචන් මගේ යාලුවෙකගේ phone එකක් නැති උන J2 එකක් campus canteen එකේ දී නැති උනේ phone එකේ එයේ වැඩ කළා rings ගියා අපි රෑ වෙනකන් try කළා call කර කර කව්රුත් answer කලේ නැ Google එකෙන් find my device ගිහින් search කරන්න try කළා බැ log වෙන්න දෙන්නේ නැ gmail එකේ security code එක අහනවා ප්රශ්නේ තියන්නේ security code යන්නෙත් phone එකට බන් අද උදේ බලද්දී phone එක off මේකට මොකද බන් කරන්න පුළුවන් phone එක හොයාගන්න විදිහක් නැද්ද අඩුගානේ gmail එකට වත් log වෙන්න වත් ක්රමයක් නැද්ද

Last edited: