ලොකු උදව්වක්

chanaka

Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ලොකු උදව්වක් ඕනේ
    මචන් මගේ යාලුවෙකගේ phone එකක් නැති උන J2 එකක් campus canteen එකේ දී නැති උනේ phone එකේ එයේ වැඩ කළා rings ගියා අපි රෑ වෙනකන් try කළා call කර කර කව්රුත් answer කලේ නැ Google එකෙන් find my device ගිහින් search කරන්න try කළා බැ log වෙන්න දෙන්නේ නැ gmail එකේ security code එක අහනවා ප්‍රශ්නේ තියන්නේ security code යන්නෙත් phone එකට බන් අද උදේ බලද්දී phone එක off මේකට මොකද බන් කරන්න පුළුවන් phone එක හොයාගන්න විදිහක් නැද්ද අඩුගානේ gmail එකට වත් log වෙන්න වත් ක්‍රමයක් නැද්ද :(:(
     
    Last edited:

    suicxde

    Well-known member
  • Jun 14, 2017
    1,461
    367
    83
    6ftunder
    ඉතින් බන් දැන් gmail එකට log වෙන්න විදිහක් නැද්ද?ඒ කියන්නේ security question එක දීල ලොග් වෙන්න බැරිද fogot password දීල? එහෙම බැරිනම් බන් IMEI එක පොලිසියට දීල entry එකක් දාන්න තමා බන් තියෙන්නේ.පොලිසියේ අදුරන එකෙක් ඉන්නානම් හොයාගන්න පුළුවන් වෙඉ ඉකමනට
     
    chanaka

    Well-known member
  • May 4, 2006
    3,203
    754
    113
    ඉතින් බන් දැන් gmail එකට log වෙන්න විදිහක් නැද්ද?ඒ කියන්නේ security question එක දීල ලොග් වෙන්න බැරිද fogot password දීල? එහෙම බැරිනම් බන් IMEI එක පොලිසියට දීල entry එකක් දාන්න තමා බන් තියෙන්නේ.පොලිසියේ අදුරන එකෙක් ඉන්නානම් හොයාගන්න පුළුවන් වෙඉ ඉකමනට

    නැ බන් ලොග් වෙන්න දෙන්නේ නැ :(:(