youtube eka thiyanwa mekama hoya ganna puluwan weida danne naha playlist godak thiyanwa
පෝරිසාදයා;25236486 said:meke balanna inside folder : dharma sakachcha
http://www.mediafire.com/folder/p7d80bh07wg4g/Bana_CD-Ven._Na_Uyane_Ariyadhamma_Thero
direct link to folder
http://www.mediafire.com/folder/87fgn8pfhrysu/Dharma_Sakachcha

උබට මේ ආත්ම භවයේම නිවන් සැප ලැබේව මචන්...
උබ කියපු නිසා තම මම නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ.
උන් වහන්සේ ගියපු මාර්ගෙන් 1% වත් කරගන්න පුළුවන් උනොත් ඇති...![]()
පෝරිසාදයා;25236603 said:නා උයනේ හාමුදුරුවන්ගෙ බණ වලින් ශ්රද්ධාව වැඩෙනවා..
දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ ප්රායෝගික නිවන පෙන්වන බණ වලින් ප්රඥාව වැඩෙනවා.
ඔය දෙකම හොදට අහන්න..පංචසීලයෙ පිහිටලා පිම්බිම් හැකිලිම් වගේ භාවනාවක් කලොත් මේ ජීවිතයේම නිවන දකින්න පුලුවන් වෙයි.
මේ පොතුත් බලන්න.
http://damruwana.org/books/nivana-obatath.pdf
https://tipitaka.lk/library/511
more books:
https://tipitaka.lk/library/0