ලොකු උදව්වක්...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113

    මෙන්න මේ ධර්ම සාකච්චා ඔක්කොම තියෙන තැනක් හොයාගන්න නැද්ද?:nerd::nerd::nerd:
     
    • Like
    Reactions: kinkon

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    youtube eka thiyanwa mekama hoya ganna puluwan weida danne naha playlist godak thiyanwa

    ඔවු, මේක ධර්ම සාකච්චාවක්, යන විදිහට මේක නිතරම විකාශය වෙච්ච එකක්.
    ගොඩක් ප්ලේලිස්ට් වල බැලුව, මේ ධර්මසකච්චව දිගටම තියෙන ඒවා නෑ...
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    පෝරිසාදයා;25236486 said:

    උබට මේ ආත්ම භවයේම නිවන් සැප ලැබේව මචන්...
    උබ කියපු නිසා තම මම නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ.
    උන් වහන්සේ ගියපු මාර්ගෙන් 1% වත් කරගන්න පුළුවන් උනොත් ඇති...:)
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    උබට මේ ආත්ම භවයේම නිවන් සැප ලැබේව මචන්...
    උබ කියපු නිසා තම මම නා උයනේ අරියධම්ම ස්වාමීන් වහන්සේගේ බණ අහන්න පටන් ගත්තේ.
    උන් වහන්සේ ගියපු මාර්ගෙන් 1% වත් කරගන්න පුළුවන් උනොත් ඇති...:)

    නා උයනේ හාමුදුරුවන්ගෙ බණ වලින් ශ්‍රද්ධාව වැඩෙනවා..
    දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ ප්‍රායෝගික නිවන පෙන්වන බණ වලින් ප්‍රඥාව වැඩෙනවා.
    ඔය දෙකම හොදට අහන්න..පංචසීලයෙ පිහිටලා පිම්බිම් හැකිලිම් වගේ භාවනාවක් කලොත් මේ ජීවිතයේම නිවන දකින්න පුලුවන් වෙයි.
    මේ පොතුත් බලන්න.

    http://damruwana.org/books/nivana-obatath.pdf

    https://tipitaka.lk/library/511

    more books:
    https://tipitaka.lk/library/0
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    පෝරිසාදයා;25236603 said:
    නා උයනේ හාමුදුරුවන්ගෙ බණ වලින් ශ්‍රද්ධාව වැඩෙනවා..
    දන්කන්දේ ධම්මරතන හාමුදුරුවන්ගෙ ප්‍රායෝගික නිවන පෙන්වන බණ වලින් ප්‍රඥාව වැඩෙනවා.
    ඔය දෙකම හොදට අහන්න..පංචසීලයෙ පිහිටලා පිම්බිම් හැකිලිම් වගේ භාවනාවක් කලොත් මේ ජීවිතයේම නිවන දකින්න පුලුවන් වෙයි.
    මේ පොතුත් බලන්න.

    http://damruwana.org/books/nivana-obatath.pdf

    https://tipitaka.lk/library/511

    more books:
    https://tipitaka.lk/library/0

    ඔවු, ඒ බණ ටිකත් අහනවා..ඒ ගමන් වෙලාව තියෙන හැටියට නිස්සරණ වනයෙන් කරන භාවනා වැඩසටහන් වලට යනවා.