ලොකු උදවුවක් ඕනි A .R .රහුමාන් ගැන සිංහලන් තියන artical ටිකක් හොයලා දෙන්ටකෝ
M MaxFunMan Active member Dec 10, 2014 724 247 43 Jan 4, 2018 #1 ලොකු උදවුවක් ඕනි A .R .රහුමාන් ගැන සිංහලන් තියන artical ටිකක් හොයලා දෙන්ටකෝ
niroshansl Well-known member Feb 17, 2009 3,980 1 1,184 113 Jan 4, 2018 #2 http://www.e-thaksalawa.moe.gov.lk/.../sg10_emu_chap_3_4_a_r_rahaman/pdf/lesson.pdf
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Jan 4, 2018 #3 link1 ඊළඟට අපගේ කැමරාව යොමුවන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර අප්‍රකට වීදියක් වෙත ය. එහි සිිටින කොලු ගැටයෙක් එකෝඩියනයෙන් විවිධ තාල නිමවමින් මුළු වීදිය ම කුල්මත් කරයි. ඔහුගේ ජීවිතය සිරිල්ගේ ජීවිතයට වඩා වෙනස් ය. ඒ. ආර්. රහුමාන් උපන්නේ 1967 දී ය. ඔහුට අවුරුදු විස්ස වන විට මුළු චෙන්නායි නුවරම රහුමාන් ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අවුරුදු විසි පහ වනවිට සමස්ත භාරතය ම ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අද වනවිට ඔහු කෝටිපතියෙකි. මුළු ලෝකයේම කැපී පෙනෙන සංගීතඥයෙකි. ඇමෙරිකාවේ ධවල මන්දිරයෙහි දොරවල් ද ඔහු වෙනුවෙන් විවෘත ය. ජී. සිරිල්ට ගුරුවරයෙක් නැත. රහුමාන්ට ද ගුරුවරයෙක් නැත. ජී. සිරිල්ට සහතික නැත. රහුමාන්ට ද සහතික නැත. දෙදෙනා ම එක ම බෝට්ටුවේ යැයි කියන්නට පුළුවන. එසේ නම් මේ වෙනස සිදුවූයේ කෙසේද? ඩෝලයේ වරදක් නිසා ද? රටේ වරදක් නිසා https://si.wikipedia.org/wiki/ඒ_අිර්_රහුමාන්
link1 ඊළඟට අපගේ කැමරාව යොමුවන්නේ ඉන්දියාවේ චෙන්නායි නුවර අප්‍රකට වීදියක් වෙත ය. එහි සිිටින කොලු ගැටයෙක් එකෝඩියනයෙන් විවිධ තාල නිමවමින් මුළු වීදිය ම කුල්මත් කරයි. ඔහුගේ ජීවිතය සිරිල්ගේ ජීවිතයට වඩා වෙනස් ය. ඒ. ආර්. රහුමාන් උපන්නේ 1967 දී ය. ඔහුට අවුරුදු විස්ස වන විට මුළු චෙන්නායි නුවරම රහුමාන් ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අවුරුදු විසි පහ වනවිට සමස්ත භාරතය ම ඔහු ගැන කතා කරන්නට පටන් ගත්තේ ය. අද වනවිට ඔහු කෝටිපතියෙකි. මුළු ලෝකයේම කැපී පෙනෙන සංගීතඥයෙකි. ඇමෙරිකාවේ ධවල මන්දිරයෙහි දොරවල් ද ඔහු වෙනුවෙන් විවෘත ය. ජී. සිරිල්ට ගුරුවරයෙක් නැත. රහුමාන්ට ද ගුරුවරයෙක් නැත. ජී. සිරිල්ට සහතික නැත. රහුමාන්ට ද සහතික නැත. දෙදෙනා ම එක ම බෝට්ටුවේ යැයි කියන්නට පුළුවන. එසේ නම් මේ වෙනස සිදුවූයේ කෙසේද? ඩෝලයේ වරදක් නිසා ද? රටේ වරදක් නිසා https://si.wikipedia.org/wiki/ඒ_අිර්_රහුමාන්