ලොකු උදවුවක් ඕනෙ...............

janakaparakkuwa

Active member
  • ලොකු උදවුවක් ඕනෙ...............

    මචන් කවුරුහරි දන්නවද අඹේපුස්සෙ ඉදන් බියගමට යන staff service එකක්. බත්තරමුල්ල පැත්තට යන එකක් උනත් කමක් නෑ. හොයල දෙන්න පුලුවන්නම් ලොකු දෙයක්.කෑගල්ල කුරුණෑගල පැත්තෙ ඉදන් එන එකක් උනත් කමක් නෑ.