ලොකු උදවුවක් ඕනේ
මට පොඩි උදවුවක් ඕනේ.උබලා දන්නවද කෙමිකල් ජාති ගන්න තැනක්. මට ඕනේ manganese සහ සිලිකන් ගන්න. මට ඕනේ ඇල්මිනියම් උණු කරද්දී එවල ශක්තිය වැඩි කරන්න ඔය දෙක දන්න. මට ගොඩක් ගන්න ඕනේ ඔය කෙමිකල් ඉම්පෝර්ට් කරන කම්පැනි ඉන්නවා නම් හරි උබල ඉම්පෝර්ට් කරනවා නම් මට කියන්න..උබල ඇලුමිනියම් කාස්ටින් සයිඩ් එක ගැන දන්නවා නම් මට කියන්න,....ස්තුති....

Last edited: