ලොකු උදවුවක්!!!

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    යාලුවනේ මට ලොකු උදවුවක් ඔන වෙලා තියනව.

    මගෙ පරණ PC එකක SATA hard disk එකක් laptop එකකට සෙට් කරගන්න ඕනෙ.
    ඒකට මේ ලින්ක් එකේ තියනව වගේ කේබල් එකක් ඕනෙ.
    http://www.ebay.com/itm/SATA-PATA-I...391258?hash=item4884c8b49a:g:Vj8AAOSw~bFWH8br

    මේ වගේ කේබල් එකක් ගන්න පුලුවන් තැනක් දන්නව නම් කියන්න ලොකු උදවුවක්.
    Ebay එකෙන් ගෙන්නන්න බැහැ ඉක්මනට ඕනේ නිසා.
    නුගේගොඩ අවටින් නම් ගොඩක් හොදයි .
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,373
    2,370
    113
    ඕවා මහලොකු ගානක් වෙන්නෙ නෑ බං කොම්පියුටර් ශොප් දෙක තුනක ඇවිදලා බලපන් හොයා ගන්න පුලුවන් රු. 1000කට අඩුවෙන් හොයා ගන්න පුලුවන් ලේසියෙන්ම
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    එක පැත්තකට sata port එක අනිත් පැත්තට usb port එක තියන cable තියනව මචන්, හැබැයි තියෙන්නෙ unity plaza