ලොකු උදවුවක් !!!

NewUser2014

Active member
  • Sep 28, 2014
    230
    36
    28
    අපේ ගෙදර
    සින්හලුනේ, මට මේ පින්තුරේ තියනවා වගේ book stand එකක් ගන්න ඕනෙ.
    මේක ගන්න පුළුවන් තැනක් දන්න පින්වතෙක් ඉන්නවනම් කියනකො.
    පිං සිද්ධවෙනව !!!
    ලංකාවෙන් ගන්න පුළුවං තැනක් තමයි ඕනේ. ebay එකේ නම් තියනවා
    දැක්ක
    3_087.jpg

    url
     
    Last edited: