උඹව දැක්ක කල්![]()
ඊයේ නම් දවසම වැඩ බන්..එකෙන් ලොග් වෙන්න බැරි වුනා 
යකෝ මහා දවසක් යැයි..ඊයේ නම් දවසම වැඩ බන්..එකෙන් ලොග් වෙන්න බැරි වුනා
![]()

එහෙම කියල හරියන්නේ නැ, උඹ කිරියට සදරනයක් කරන්න නම් දවසට එක පාරක් වත් එන්න ඕන,
අනික උඹල වගේ පරණ සාමාජිකයෝ අලුත් සාමාජිකයන්ට ආදර්ශය වෙන්න ඕන නිතර ඇවිත්![]()

මට කීයක් හරි ගෙවනවානම් මම එනවා අනිවාර්යෙන්..වැඩ තියෙනකොට කොහොමද යකෝ එන්නේ 

මට කීයක් හරි ගෙවනවානම් මම එනවා අනිවාර්යෙන්..වැඩ තියෙනකොට කොහොමද යකෝ එන්නේ
![]()