ලොකු කරදරයක් උනා. උදව්වක් කරන්න

Old Is Gold

Member
Jul 22, 2015
76
15
0
searchingggggggg
සම්පූර්ණ නම නංගි දන්නවා නෙ? කනට දෙකක් දීලා අහ ගන්න තියෙන්නෙ
අනික නංගිට වයස කීයද? 18ට අඩුයි ද?

අනිව බං
මටත් ඕක
මූට
කියන්න බැරුව හිටියෙ.

උබෙ කතාව 100% ඇත්ත.
බොලේ සහෝ
උබ හිත හදාගෙන
සීන් එකෙන් අයින් වෙයන්.

උබ උගෙ නමවත් දන්නවද බං?

ඉදුනිල් රසාන්ජන කියලලු නම කිව්වේ.එහෙම නමකින් ඒ පැත්තේ කවුරුත් අදුරන්නේ නැහැල්ලු බන්. ඒකයි වාසගමත් එක්ක හරි නම දැනගන්න ඕනි. නංගිට වයස 22යි. :sorry:
 
djjaya

Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    මචන් ගොඩක් ඉවසීමෙන් වැඩ කරන්න. ඌ නංගිගේ ෆොටෝස් එහෙමත් අරගනද දන්නෙ නෑනේ. මෙතනදි නංගිව බලාගන්න පුලුවන් උඹටම විතරයි. නංගිට කෑගහලා බනින්නේ නැතුව ආදරෙන් දෙන උපදෙසක් දෙන්න. නිතරම නංගිට අගවපං එයා වෙනුවෙන් උඹ ඕනිම දේකට ඉන්නවා කියලා. එතකොට ආයි ඌ වැරැද්දක් කරන්න ආවත් උඹට අනිවාර්යෙන් කියනවනේ. මේක මචං කෙල්ලගේ අනාගතයට බලපාන ප්‍රශ්නයක් වෙන්න පුලුවන්. ඒ නිසා ගොඩක් ප්‍රවේසමෙන් වැඩ කරපං. තරහා ගිහින් ප්‍රශ්න විසදන්න බෑ. ගහන ගේමක් මොලෙන් ගහපං. මට කියන්න බෑ ඌට ගහන්න එපා කියලා. මොකද තුවාලේ තියන මිනිහනේ වේදනාව දන්නේ. නමුත් උඹට ඌට නෙලන්න ඕනි නම් ඒකට හදිස්සි වෙන්න එපා. ඌ කෙල්ලගෙන් වෙන විදිහකට පලි ගන්න උත්සාහ කරයි.
    මුලින්ම කෝකටත් නංගිව වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන්න. ආයි ඔය වගේ වැරදි නොවෙන්න කෙල්ලට උපදෙස් දෙන්න. උඹ සහෝදරයා වශයෙන් හොදට නංගි ගැන හොයලා බලන්න. හැමදේම උඹත් එක්ක කියන ගානට උඹ නංගිට විස්වාස වන්ත වෙන්න. එතකොට ආයි වැරැද්දක් වෙන එකක් නෑ. මෙතනදි උඹ ගන්න තීරණය සහෝදරියගේ සම්පූර්ණ අනාගතයට බලපානවා කියන එක හොදට මතක තියාගන්න.
    :yes::yes:
     
    උපදෙස් වලට ස්තූතියි මචන්! ඒ උනාට මම දැන් ඉන්න මානසිකත්වේ හැටියට උගේ ගෑනිට ඌ ඉස්සරහ අරින්න තරම කේන්තියි.
    ඉක්මන් තීරණ ගන්න ඕනි නෑ තමයි. බලමු හිතලා බලලා කරන්න දෙයක්.
     
    Sajith489

    Member
    Nov 19, 2016
    407
    95
    0
    ඉදුනිල් රසාන්ජන කියලලු නම කිව්වේ.එහෙම නමකින් ඒ පැත්තේ කවුරුත් අදුරන්නේ නැහැල්ලු බන්. ඒකයි වාසගමත් එක්ක හරි නම දැනගන්න ඕනි. නංගිට වයස 22යි. :sorry:
    සමහරු මෙහේ එහෙම කෙනෙක් නැහැ කියන්නෙ නොදන්න කමට
    ගමේ ඉන්න මිනිස්සු අදුරන් නැති උන් ගෙන් නාහා පොඩ්ඩක් ගමේ බැහැලා ඉන්න කෙනෙක් ගෙන් අහන්න
    අනික කඩුවෙල ඉන්නෙ මිනිස්සු 20ක් 30ක් නෙමෙයි නෙ

    නංගිට මුකුත් කරලම නැත්තම්
    රූම් ගියේ කැමැත්තෙන් නිසා
    පොලිසි ගියත් වැඩක් නැති වේවි :baffled:
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes::yes:
    තව කෙල්ලෙක්ව දැම්මල මූට කතා කරලා තැනකට ගෙන්නගෙන නෙලපන්. නීතියෙන් මොනවද කරන්න පුළුවන් කියලනම් දන්නෙ නෑ. බඳින්න පොරොන්දුවෙලා අතඇරියනම් මොනව හරි කරන්න තිබුන.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නංගිට කරදරයක් නැත්තම් (තේරෙනවනේ මන් අහන දේ) මන් කියන්නෙ ඕක උබත් නන්ගිත් අමතක කරල දාපන්. ගහල නිකන් වැඩේ දුරදිග ගෙනියන්න තරම් දෙයක් නෙවෙයිනේ වෙලා තියෙන්නෙ. අනික වලි දාන්න ගියාම ඔය සීන් එක තව උන්ට කියන්න වෙනව නේ. ඒක නිසා යාලුවෙක්ටවත් ඔය සීන් එක කියන්නෙ නැතුව ඔය දෙන්නම ඕක අමතක කරල දාන්න. උබ උට ගහන ඌ උගෙ තරහ වෙන වෙන මාර්ග වලින් පිට කරන්න ගියොත් කරදරයි. මටත් නන්ගි කෙනෙක් ඉන්නව ඉතින් තේරෙනව උබ වැටිල ඉන්න තත්වෙ. :(:(:(:(:(
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    තව කෙල්ලෙක්ව දැම්මල මූට කතා කරලා තැනකට ගෙන්නගෙන නෙලපන්. නීතියෙන් මොනවද කරන්න පුළුවන් කියලනම් දන්නෙ නෑ. බඳින්න පොරොන්දුවෙලා අතඇරියනම් මොනව හරි කරන්න තිබුන.

    මේව නම් කරන්න එපා. මොකද උබට එතකොට උබෙ යාලුවට කියන්න වෙනව මේ සිද්දිය ඕව අපි හිතන්නෙවත් නැති විදියට කටින් කට යනව. ඒක නිසා උබල දෙන්න අතේ විතරක් මේක රහසක් හැටියට තියාගනින්.
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    ube nangi nm fatta gon mchn..dn oka passe pannla wadak na..nngiwa hada gnna blpn..oya seen eka wadiya famouse wenna denna epa...
     
    Artemis

    Member
    Apr 23, 2016
    40
    17
    0
    පුලුවන් උන් මුට හරි හමන් උපදෙස් ටිකක් දියල්ලා.. නංගිට බනින්නැතුව.. අනිත් උන්ටත් කියන්නෙ තමන්ගෙ කෙල්ල ගෑනී නන්ගි ගැන මීටරයෙන් ඉදපල්ලා..මේ ලබ්බෙ තාක්ශනයේ දියුනුවත් එක්ක මිනිස්සු වල්මත් වෙලා ඉන්නේ