ලොකු කරදරයක් වෙලා ඉන්නේ මුලින්ම මතක් උනේ එලකිරිය...හිස් ඉඩමක් තියනවා වටින. ඒක උගස් කරන්න ඉක්මනින් මුදල් ගන්න පුලුවන් finance company. එකක් දන්න කෙනෙක් කියනවද? Intrest rate awlak na. වටිනාකමින් 40%ක් ලැබුනොත් ඇති.