ලොකු කුලේ වාසගම් මොනවද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    15,010
    15,490
    113
    New Zealand
    නුවර මාතලේ නම් අලුවිහාරේලත් හෙන ලොකු අය

    රාජපක්‍ෂලා කියපු උන් උන්ගේ පැටිකිරිය හොයලා බලපන්. උන් මේ සිංහලත් නෙමෙයි. බෞද්ධත් නෙමෙයි. හැමදේම පස්සේ වෙනස් කරලා සිම්හලුන්ව අන්දන්න
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,664
    8,887
    113
    kandy
    එළකිරි එකේ හැමෝම , එයාලගේ අම්මලාට නම් රජවරු තමයි ඉතින්.. කෙල්ලෝ ලග පදිරි උනාට :love:
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and NRTG