Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

Thilina123

Well-known member
  • Feb 6, 2007
    2,046
    2,847
    113
    DSLR කැමරාව , lens අපරාදේ දැන් පුස් ඇවිත් dry box එක වැඩ නැතුව

    orbitrack එක

    inverter battery අයියෝ සල්ලි - මේකනම් ගොඩගන්න ඕනේ light ටිකවත් ඔෆ් ග්‍රිඩ් කරන්න
     
    • Sad
    • Like
    Reactions: CaptonNemo and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    DSLR කැමරාව , lens අපරාදේ දැන් පුස් ඇවිත් dry box එක වැඩ නැතුව

    orbitrack එක

    inverter battery අයියෝ සල්ලි - මේකනම් ගොඩගන්න ඕනේ light ටිකවත් ඔෆ් ග්‍රිඩ් කරන්න
    yako ubath mama wage ekek..uda mage comment eka balapan..
     
    • Like
    Reactions: NRTG

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ඕක මැද්දෙන් අල්ලගෙන ඉස්සරහට පස්සට කරපන්... ආයේ දිගටම වැඩ ගන්න පුලුවන්...
    ඒම වැඩක් නෑ හිලකට දාන්න ඕනෙලු කොල්ලො තමා කිව්වේ මටත්
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෆෑන් එක.පැයක් යද්දි ඕටෝ ඕෆ් වෙන්න වුනා.දැන් නම් වැඩ කරන්නෙම නෑ

    හෙඩ් ලයිට් එකක් ගත්තා දවස් දෙකයි චාර්ජින් පෝට් එකට කෙල වුනා.
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    Blu-ray drive eka
    BBC Blu-ray set eka
    ඔව් බන් ඒ දවස් වල මාත් ගත්තා.. බැලුවේ ‍ෆිල්ම් 5කටත් අඩුවෙන්.. 3ඩ් ග්ලාස් පොඩි එඋන් සෙල්ලම් කරා..දැන් කෑලිත් නෑ..
     
    • Like
    Reactions: NRTG and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    12,572
    17,741
    113
    ඔව් බන් ඒ දවස් වල මාත් ගත්තා.. බැලුවේ ‍ෆිල්ම් 5කටත් අඩුවෙන්.. 3ඩ් ග්ලාස් පොඩි එඋන් සෙල්ලම් කරා..දැන් කෑලිත් නෑ..
    E dawas wala patta asay..
     
    • Like
    Reactions: NRTG

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,571
    6,125
    113
    E dawas wala patta asay..
    ඇක්ශන් ‍ෆිලම් බලද්දි ඔලුව කෑරකෙනව බන්... ටීවී එකත් 3ඩී...ග්ලාස් දාල 3ඩී බ්ලූරේ බැලුවේ...
     
    • Haha
    Reactions: thomian