ඕක මැද්දෙන් අල්ලගෙන ඉස්සරහට පස්සට කරපන්... ආයේ දිගටම වැඩ ගන්න පුලුවන්...පක ... ලැබුනෙ නිකං
yako ubath mama wage ekek..uda mage comment eka balapan..DSLR කැමරාව , lens අපරාදේ දැන් පුස් ඇවිත් dry box එක වැඩ නැතුව
orbitrack එක
inverter battery අයියෝ සල්ලි - මේකනම් ගොඩගන්න ඕනේ light ටිකවත් ඔෆ් ග්රිඩ් කරන්න
ඕක ගන්නකොට හිතෙන්න ඇති ,බදූ දීන් උබ ද පොර මමද පොර කියල..Treadmill, Timeworks, Portable Power station, Mitre saw, Circular saw, Other wood working tools, Generator, Petrol Grass cutter, Electric grass cutter![]()
ඒම වැඩක් නෑ හිලකට දාන්න ඕනෙලු කොල්ලො තමා කිව්වේ මටත්ඕක මැද්දෙන් අල්ලගෙන ඉස්සරහට පස්සට කරපන්... ආයේ දිගටම වැඩ ගන්න පුලුවන්...
පාප මිත්රයෝඒම වැඩක් නෑ හිලකට දාන්න ඕනෙලු කොල්ලො තමා කිව්වේ මටත්
ඔව් බන් ඒ දවස් වල මාත් ගත්තා.. බැලුවේ ෆිල්ම් 5කටත් අඩුවෙන්.. 3ඩ් ග්ලාස් පොඩි එඋන් සෙල්ලම් කරා..දැන් කෑලිත් නෑ..Blu-ray drive eka
BBC Blu-ray set eka
E dawas wala patta asay..ඔව් බන් ඒ දවස් වල මාත් ගත්තා.. බැලුවේ ෆිල්ම් 5කටත් අඩුවෙන්.. 3ඩ් ග්ලාස් පොඩි එඋන් සෙල්ලම් කරා..දැන් කෑලිත් නෑ..
ඇක්ශන් ෆිලම් බලද්දි ඔලුව කෑරකෙනව බන්... ටීවී එකත් 3ඩී...ග්ලාස් දාල 3ඩී බ්ලූරේ බැලුවේ...E dawas wala patta asay..