Questions ලොකු ගානක් දීල දැන් පැත්තක

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Sony A73 + 2 lenses - විනාඩි 30ක් විතර ගේ වටේ ගිහින් photo ටිකක් ගත්ත.
    DJI mini - විනාඩි 15ක් විතර. ලගදි බලද්දී battery එකත් deform වෙලා.
    යකෝ මේ දෙක තියාගෙන බම්බු ගහනවද බන්... පාවිච්චි කරපන බන්... අපරාදේ. :o
     
    • Like
    Reactions: NRTG

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    වැඩි මිල ඉඳන් ගත්තොත්,

    1. කාර් එක (mazda bj3p) - WHF නිසා ගෙදර ඔහේ තියෙනවා, ට්‍රිප් යන්නේ බයික් එකේ, බයික් ලවර් නිසා

    2. ගේමින් PC එක - ආසාවට RGB අනං මනං දාල හැදුව 2021 අවුරුද්දේ, ඒ කාලේ 2.80 ක් විතර ගියා. ගහපු ගේමකුත් නෑ, කාර්ඩ්බෝඩ් පෙට්ටියක දාල තියෙනවා පැත්තක (පැය 20 ක් වත් lifespan use කරලා නැතුව ඇති)

    3. GoPro 7

    4. පොර්ටබල් පවර් ස්ටේෂන් එක

    5. ඔබිට්රක් එක්සයිස් කරන එකක්, තුවාය වේලෙන්න දානවා දැන් නම්

    6. Box ගිටාර් එක - ගහන්න බෑ, ඉගෙන ගන්න හිතන් ගත්තේ

    ලට්ට ලොට්ට තාම ගන්නවා, කොහේ දානවද දන්නේ නෑ ඊට පස්සේ. මොකක් හරි ගනිද්දී හිතනවා අඩේ.. මේක මාර ප්‍රයෝජනයි, අරඹයි මෙහෙමයි කියල. හැබැයි ගත්තට පස්සේ ටික දවසකින් දාපු තැන මතකත් නෑ. :(
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    1. Home gym එකක් ගත්ත කොරෝනා කාලෙ පාවිච්චි කරා දැන් මාසෙට දවසක් විතර පාවිච්චි කරන්නෙ.

    2. MI Band and Smart watch

    3.Innovex pressure washer (මේකෙන් වාහනෙ හෝදනවට වඩා ලේසියි සහ ලාබයි සර්විස් එක්කට රු 800/= -1000/= දීල කරගන්න එක. කාලයයි , මහන්සියයි , කරන්ට් බිලයි අන්තිම out put එකයි බැලුවම.

    4.JBL Charger 4 - Trip එකක් වගේ යද්දි ඉදල හිටල ගෙනියනව
     
    • Wow
    Reactions: mykiriala

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    Camera වට කලින් තිබ්බ silicon beads heat කරල දාන box එක කරදර නිසා .
    ලොකු ගානක් නැහැ ,
    Andbon AD-30C Dry Cabinet එකක් ගත්ත .door එකේ තීන beading එක සෙට් වෙන්නේ powder coated metal surface එකකට , ටික වෙලාවක් අකුණු නිසා or power cut නිසා off කරල තිබ්බත් humidity එක 70-80%(සාමාන්‍ය ලංකවේ නොර්මල් ගානට වැඩි වෙනව).
    silicon beads heat කරල දාන box එක සතියක් තිබ්බත් වැඩි වෙන්නේ නැහැ seal වෙනව. Review වල හරියට නැහැ .


    මේක 30ක්, 60 ට තීන වෙන බ්‍රෑන්ඩ් වල cabinet වල නම් කියල තිනව 24 hours without electricity එක තීය ගන්න පුළුවන් කියල . btw මේකෙම 40 ට තීන extra LED button තින(digital control ) එකත් මේ විදිහම තේරුමක් නැහැ . මේක 30ක් දීල නොගෙන 60 එක ගන්නවා කලින් දන්නවා නම් .

    ගොඩක් ගත්ත අය කියන්නේ නැහැ මේ case එක , ඒ නිසා අනිත් අයත් ගන්නවා

    H5c10dbf5ec94405a9d902b06211b3b11R.jpg