ස්තුතියි, මට එහෙම දෙයක් කල්පනා උනේ නැ, හොද වෙලාවට මම එවා එකක්වත් ගත්තෙත් නැ. එහෙම්මම තිබ්බා..oya tika ohommama car eke thiyanna...mokada ekak hari adu unoth akkata seka hithei...dawas 2ka 3k check karala balanna adu wenawada kiyala hari wedi wenawada kiyalaehema unoth eeta passe wedak karamu machooo hadissi wela nondi wenna epa ammalata kiyannath epa
monawa unath aiya paune
![]()
සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු
1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)
5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)
ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.

ඔන්න ඔකනෙ කියන්නෙ තලත්තැනි පුද්ගලයොත් එලකිරියෙ ඉන්න එක වටිනවා කියලාමගෙනම් හිත කියන්නෙම 5 හො 6 කියලා.. මොකද මන්ද????සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු
1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)
5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)
ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.
බබක්කා;15791129 said:මට හොදටම ශුවර් තිබුනේ නැ කියලා.අයියා එයාර්පොට් දැම්මෙත් මම මේ වාහනේමයි.ඊට පහුවෙනිදා සර්විස් කරලා ගෙදර ගිහින් තිබ්බෙත් මමයි, එහෙම දෙයක් තිබුනා නම් මම දකිනවා එදා.
යකො උබ හදන්නේ අර රට ඉන්න එකාට කියලා අනුන්ගේ ලමයින්ට කිරිපිටි පොවන්නද?මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.

මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.
එහෙනම් ඉතිං ඩෙෆා තෝ තමයි මේ අක්කව බැලන්ස් කරන්නේ.............මගෙනම් හිත කියන්නෙම 5 හො 6 කියලා.. මොකද මන්ද????

අනේ නැ බන්.. බැදපු ගැනු මගේ ටයිප් නෙමෙයි.. ඔව්වා මහ කරදර වැඩ, හිරේ විලන්ගුවෙත් වැටෙන්න බැරි නැ..එහෙනම් ඉතිං ඩෙෆා තෝ තමයි මේ අක්කව බැලන්ස් කරන්නේ.............![]()

සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු
1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)
5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)
ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.

මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.

බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා....ඔක මොනව උනත්, උබ මේක ලොඋවට දාගෙන සීරියස් වෙන්න එපා.. සහොදරයා බව ඇත්ත, නමුත් මේ වෙලාවේ හැටියට ඔය රහස උබ දන්නව බව ඇගෙව්වොත් අක්කට උබ ලොකු අමාරුවක වැටෙනවා කවදා හරි.. ගැනු ඉන්නවා ගිලෙන්න යද්දි ආයේ මුකුට් නැ පලාතම වනසගෙන යන්නේ.. තව අවුරුදු 5-6කට පස්සේ මේක මාට්ටු උනොත් උබේ අයියට, එදාට ගැනි සුදනා වෙන්න කිව්වොත් මල්ලි දැනගෙන හිටියා කියලා, දන්නවනේ බඹරේ කැරකෙන අත කොහොමද කියලා..
යකො උබ හදන්නේ අර රට ඉන්න එකාට කියලා අනුන්ගේ ලමයින්ට කිරිපිටි පොවන්නද?![]()
ahahhahaa putuwenuth watenwa ban tawa podeen.....hahaha

බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා....
ඌර ගේ මාළු ඌර පිට තියල ම කපනව වගේ.........