ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

Oct 25, 2013
8
1
0
පෙති කියක් තිබුණද බං.......
ආයෙ අහන්න වුනානේ අම්මපා.....:nerd:
mekada?

2Q==
morning-after-pill.jpg

2Q==
අප්පට සිරි ඔවාගේ තමා හැබැයි.. හැබැයි පෙලි දෙකකට තිබුනා දවස් හතට, එ වගේ එව්වා කාඩ් දෙකක් තිබුනා..
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ubata thibune condoms tikai tablets tikai aran seat eka udin thiyala enna mokuth danne nethi eka wage .ethakota ubata nemei pissu hedenne akkata .dan balapan ubatamai hithata upset 'ekata akka hodata uda pena pena ride karanawa athi
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බබක්කා;15791547 said:
    අප්පට සිරි ඔවාගේ තමා හැබැයි.. හැබැයි පෙලි දෙකකට තිබුනා දවස් හතට, එ වගේ එව්වා කාඩ් දෙකක් තිබුනා..
    Pfizer කියලා නමක් බොලා දැක්කද? ලාවටවත් බැලුවේ නැද්ද? අක්කා ප්‍රශර් වගේ මොනවා හරි ලෙදකට දිගට බෙත් ගන්නවද දන්නෙත් නැනේ..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බබක්කා;15791547 said:
    අප්පට සිරි ඔවාගේ තමා හැබැයි.. හැබැයි පෙලි දෙකකට තිබුනා දවස් හතට, එ වගේ එව්වා කාඩ් දෙකක් තිබුනා..
    මල්ලි....අක්කට දරුවො ඉන්නවද?
    ඉන්නව නම්වයස කීයද?
    මොකද ඕව උපත්පාලන පෙති.....
    දරුවෙකුට කිරි දෙනව නම් ඕව බිව්වොත් බොහෝ දුරට කිරි නිපදවීම අඩු වෙනව එතකොට එහෙම වෙනව නම් ඕක වෙන්න බෑ...........
    නමුත් උඹ කියන විදියට එන ඒව ලංකාවෙ නම් නැතෝ......
    තියනව නම් පොති 1යි/2යි හෝ 28යි...............
    වෙන මොකක් හරි බෙහෙතක් වගේ මට හිතෙන්නේ...........
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු

    1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
    2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
    3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
    4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)

    5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්‍රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
    6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)

    ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.

    මග සිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී වගේ වැඩක්.

    ඔය ටික අයියගෙනම් අක්කට මාට්ටු වුණොත් අක්ක අයියව divorce කරයි
    ඔය ටික අක්කගෙනම් අයියට මාට්ටු වුණොත් අයිය අක්කව divorce කරයි

    ඔහොම්මම තියල අඩු වෙනවද නැති වෙනවද කියල බලපන්.

    අඩු වෙනවනම් අක්කව කොහෙ හරි රහසිගත තැනකට නොදැනෙන්න එක්කන් ගිහිල්ල කෙලින්ම ඇස් දෙක දිහා බලාගන අහපන් මේව දැක්ක ඒව ඔයාගෙ, ඇයි... ඔහොම.....
    අක්කගෙ reactions වලින් කාගෙද කියල කෙලින්ම තේරුම් ගන්න පුළුවන්.

    එතනින් එහාට අක්කගෙනම් අක්කයි උඹයි අතරෙ විතරක් රහස තියාගන අක්කව හොඳ මගට ගන්න බලපන්. වැරැද්ද පිළි අරන් ආයි හැදෙනවනම් ලොකු දෙයක්. ඊට පස්සෙ එහෙම්මම රහස වැළලෙන්න දියන්.

    නැත්තන් ඕක අයිය/ අක්කට මාට්ටු වුණොත් දෙන්නගෙම ජීවිත විනාශයි divorce වුණාට පස්සෙ ඔය වගේ දෙයක් නිසා.
     
    heshanikal

    Active member
  • Feb 17, 2012
    583
    243
    43
    අඩෝ මෙක සිරා සීන් එකක්ද බන්:shocked::shocked:. සිරා නමි වැඩේ බර පතලයි:eek:. එක එල්ලේ කඩා ගෙන පනින්නේ නැතුව පොඩිඩක් යන එන ගමන් ගැන හොරෙන් ඇහැ ගහගෙන හිටපන්:yes::yes:. මොකද අක්කා දැනුවත්ම කොන්ඩමි ඇරගෙන තිබුනනමි වෙන එකෙක් එක්ක ගිහිල්ලා. එවා තියෙන කාර් එක ඔහෝම බය නැතිව උඹට අරන් යන්න දෙන්නේ නැනේ බන්:yes::yes:. කොකටත් හොයාලා බලපන්. ස්පයි පාරක් දාපන් මචන්.:eek::eek::eek:
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,521
    7,318
    113

    අඩු වෙනවනම් අක්කව කොහෙ හරි රහසිගත තැනකට නොදැනෙන්න එක්කන් ගිහිල්ල කෙලින්ම ඇස් දෙක දිහා බලාගන අහපන් මේව දැක්ක ඒව ඔයාගෙ, ඇයි... ඔහොම.....
    අක්කගෙ reactions වලින් කාගෙද කියල කෙලින්ම තේරුම් ගන්න පුළුවන්.

    එතනින් එහාට අක්කගෙනම් අක්කයි උඹයි අතරෙ විතරක් රහස තියාගන අක්කව හොඳ මගට ගන්න බලපන්. වැරැද්ද පිළි අරන් ආයි හැදෙනවනම් ලොකු දෙයක්. ඊට පස්සෙ එහෙම්මම රහස වැළලෙන්න දියන්.

    නැත්තන් ඕක අයිය/ අක්කට මාට්ටු වුණොත් දෙන්නගෙම ජීවිත විනාශයි divorce වුණාට පස්සෙ ඔය වගේ දෙයක් නිසා.

    machan.. akka pita yanawanam, eka serayak hari giya nam, mama nam hithanne eeta passe un denna ekata indala wedak ne, hebey lamay innawanam prashne tikak sankeerna wenawa, lamay neththam hondama de divorce wena eka.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    machan.. akka pita yanawanam, eka serayak hari giya nam, mama nam hithanne eeta passe un denna ekata indala wedak ne, hebey lamay innawanam prashne tikak sankeerna wenawa, lamay neththam hondama de divorce wena eka.

    ඔවු. ළමයි ඉන්නවනම් මොන දේ උණත් divorce වෙන එක හොඳ නෑ

    ඒ වගේම ළමයි නැත්තන් මෙයාව divorce කරල අයියට වෙන "හොඳ" කසාදයක් කරගන්න අමාරුනම් ඒත් ටිකක් හිතල බලන්න ඕනෙ.

    ඒ කිව්වෙ අයිය අවුරුදු 29-32 වගේ ඉන්න ඉන්ජිනේරුවෙක් ඩොකෙක් වගේ නම් කිසි ප්‍රශ්ණයක් නෑ.

    ඊට ඉස්සෙල්ල මේක අයියගෙද අක්කගෙද කියල දන්නෑනෙ. හරියටම සාක්ෂි නැතුව කිසි කෙනෙක්ව සැක කරන්න බෑ.

    අයියගෙනම් මොනාද කරන්නෙ? අක්ක දැක්කොත්? ඒක නිසා කරන දෙයක් ඉක්මනට කරන්න ඕනෙ. එහෙම අක්කට මාට්ටු වෙලා අයියගෙ වුණොත් කරන්න තියන හොඳම දේ,, මේ මල්ලි වටේ ගිහින් අමතක ගන්න අමතක වෙච්ච ඒව කියල තොප්පිය දාගන්න ඕනෙ.(මල්ලි තාම බැඳල නැත්තන්)

    මල්ලිගෙ අනාගතේට ප්‍රශ්ණයක් නොවෙන්න සහ ඉස්සරහට ප්‍රශ්ණයක් වුණොත් මල්ලිගෙ ආරක්ෂාවට කරන්න තියන හොඳම දේ තමා මේක මල්ලි මේ සේරම කියල self-video diary එකක් කරල තියන එක.(scurvy wage)( පසුබිමෙන් tv-news එක දාල දිනෙයි වෙලාවයි hard embed වෙන විදිහට.ඒ ටික පරිස්සමෙන් හංගල තියාගන්න ඕනෙ මල්ලිගෙ ආරක්ෂාවට.)
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    self-video diary එකක් කරල තියන එක.(scurvy wage)( පසුබිමෙන් tv-news එක දාල දිනෙයි වෙලාවයි hard embed වෙන විදිහට.ඒ ටික පරිස්සමෙන් හංගල තියාගන්න ඕනෙ මල්ලිගෙ ආරක්ෂාවට.)
    අඩේ ස්කවියා එහෙම කරනවද? :shocked:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    අඩේ ස්කවියා එහෙම කරනවද? :shocked:

    නෑ බන් මම කිව්වෙ නිග්ග video දානව වගේ මේ මල්ලි මේ සේරම තනියෙන් කැමරාවට කියල ඒ ඒ දේවල් මේ වෙලාවෙ කිව්ව කියල තහවුරු කරන්න live @ 8 වගේ මුලදි දිනෙයි වෙලාවයි හරියටම තහවුරු කරගන්න පුළුවන් දෙයක් එකම continuous video එකේම තියන විදිහට record කරල අධි ආරක්ෂිතව හංගල තිබ්බනම් මල්ලිගෙ ආරක්ෂාව සහතිකයි:yes::yes:

    නිග්ගත් එක්තරා විදිහක diary එකක් කරන්නෙ. උගෙ ජීවිතය record කරල තියනව.:cool:

    diary එකක වැදකත්කම තමා ජීවිතය record කරල තියන්න පුළුවන්
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28

    UBA KIWWA DE MAMATH KARANAWA BT MAMA HITHANNE EKA MAGE NAM MANASIKA CASE EAK KIYALA WEN DAWASAKA THREAD EAK DANNAM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    UBA KIWWA DE MAMATH KARANAWA BT MAMA HITHANNE EKA MAGE NAM MANASIKA CASE EAK KIYALA WEN DAWASAKA THREAD EAK DANNAM

    apo diary liyana ela manasika awulak neme mamath liyanawa kammali kamata nawaththala hitiya iye adala aran ayi patan gaththa

    podi kale ewa, kaapu hati, A/L karapu hati , results apu mohotha yaluwo aduragaththa hati.. serama recorded:cool::cool:

    ghajini baluwama maara kik ekak enawa wadeta
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    hoda real strong laxatives pack ekak aran ara pack eka athulata dapan tiyena eka aragena....ita passe gedara palayan nikamata.. dawasama toilet eke nan badu hari....
     
    • Like
    Reactions: agrmrs

    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    apo diary liyana ela manasika awulak neme mamath liyanawa kammali kamata nawaththala hitiya iye adala aran ayi patan gaththa

    podi kale ewa, kaapu hati, A/L karapu hati , results apu mohotha yaluwo aduragaththa hati.. serama recorded:cool::cool:

    ghajini baluwama maara kik ekak enawa wadeta

    NA NA BAN DIARY KARAN EKA EKA PATHTHA KIN HONDA DEYAK MAMA KIWWE. MAMA MACHAN GODAK SIDIWEEM WALA SAKSHI EKATHU KARANWA, TEXT, PHOTOS, CALL RECORDS, VIDS WAGE MATA MACHA SAKAYA THIYENAWA GODAK EKA MAMA HITHANNE MAGE AWLAK, BT EKA MATA UDAW UNU AWASTHA THIYENAWA. MAMA DAWASAKA THREAD EKAK DANNAM MAMA KARANA PISSU WEDA GANA. :lol::D

    MACHAN DIARY LIYANA EKA HONDAI, BUT MACHAN ONLINE EKAK LIYAPAN PASS EKAK DAALA OAYTA WITHARAK BALANNA PULUWNA WIDIYATA. MOKADA TEXT LIYANA EKA EKA ATHAKIN AWADANAM UBA BOKKENMA DIARY LIYANAWANAM :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    NA NA BAN DIARY KARAN EKA EKA PATHTHA KIN HONDA DEYAK MAMA KIWWE. MAMA MACHAN GODAK SIDIWEEM WALA SAKSHI EKATHU KARANWA, TEXT, PHOTOS, CALL RECORDS, VIDS WAGE MATA MACHA SAKAYA THIYENAWA GODAK EKA MAMA HITHANNE MAGE AWLAK, BT EKA MATA UDAW UNU AWASTHA THIYENAWA. MAMA DAWASAKA THREAD EKAK DANNAM MAMA KARANA PISSU WEDA GANA. :lol::D

    MACHAN DIARY LIYANA EKA HONDAI, BUT MACHAN ONLINE EKAK LIYAPAN PASS EKAK DAALA OAYTA WITHARAK BALANNA PULUWNA WIDIYATA. MOKADA TEXT LIYANA EKA EKA ATHAKIN AWADANAM UBA BOKKENMA DIARY LIYANAWANAM :D

    eeka hack wunoth officially waha bonna wenne:lol::lol:

    man hitha hitha inne diary eka thiyana thanata mission impossible eke wage boobytraps atawanna:cool::cool::nerd:

    mama asawen balan inne avatar eke wagema video diary software ekak enakan . ko thama kaatawath hithila naane magula:sorry::sorry:
     
    M E T H

    Active member
  • Oct 23, 2013
    647
    48
    28
    eeka hack wunoth officially waha bonna wenne:lol::lol:

    man hitha hitha inne diary eka thiyana thanata mission impossible eke wage boobytraps atawanna:cool::cool::nerd:

    mama asawen balan inne avatar eke wagema video diary software ekak enakan . ko thama kaatawath hithila naane magula:sorry::sorry:

    AMMAPA ATHTHA EKA HACK UNOTH INTERNATIONALLY REDI NATHI WENAWA :lol::lol::lol:
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,

    ඒකට තමයි බන් අතේ ගහන්නේ මිනිස්සු. ගෑණු විතරක් නෙවෙයි ලංකාවේ ඕන තරම් පිරිමිත් ඉන්නවා ගෑණු නැතුව වේලෙන මුන් එහෙම කියලා බඩු ගහන්න වත්, දුෂණය කරනන වත් යන්නේ නම් අතේ ගගහා ඉන්නවා බදිනකම්. ඉතින් ඒකිටත් තියෙන්නේ අතේ ගගහා ඉන්නයි.
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා....
    ඌර ගේ මාළු ඌර පිට තියල ම කපනව වගේ.........

    ඌරන්ගේ කොහේද යකෝ මාළු තියෙන්නේ? :rolleyes: