ලොකු ප්‍රශ්නයක් උදව් ඔනා.. පවුල් ගැටලුවක්

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    macho, ube hodama friend, ube aiya, aiyage wife & amma Elakiri eke innawada danne na, korana deyak parissamen:confused:
     
    Oct 25, 2013
    8
    1
    0
    oya tika ohommama car eke thiyanna...mokada ekak hari adu unoth akkata seka hithei...dawas 2ka 3k check karala balanna adu wenawada kiyala hari wedi wenawada kiyala :( ehema unoth eeta passe wedak karamu machooo hadissi wela nondi wenna epa ammalata kiyannath epa :D monawa unath aiya paune :(
    ස්තුතියි, මට එහෙම දෙයක් කල්පනා උනේ නැ, හොද වෙලාවට මම එවා එකක්වත් ගත්තෙත් නැ. එහෙම්මම තිබ්බා..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු

    1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
    2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
    3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
    4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)

    5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්‍රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
    6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)

    ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මචන් උබ දැම්මම ඔය කතාව කාටවත් කියන්න එපා උබේ හොදම යාලුවටවත් උබ තනියම හොයල බලපන් ......මේක පොඩි ප්‍රශ්නයක් නෙමේ නෙ බන් ..
    ..එකපරටම දැකපු පමනින් තීරන ගන්න එපා ...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු

    1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
    2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
    3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
    4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)

    5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්‍රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
    6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)

    ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.
    11.gif

    :yes::yes::yes: ඔන්න ඔකනෙ කියන්නෙ තලත්තැනි පුද්ගලයොත් එලකිරියෙ ඉන්න එක වටිනවා කියලා
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු

    1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
    2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
    3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
    4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)

    5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්‍රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
    6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)

    ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.
    මගෙනම් හිත කියන්නෙම 5 හො 6 කියලා.. මොකද මන්ද????
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,596
    3,058
    113
    40
    කැන්ඩි...
    බබක්කා;15791129 said:
    මට හොදටම ශුවර් තිබුනේ නැ කියලා.අයියා එයාර්පොට් දැම්මෙත් මම මේ වාහනේමයි.ඊට පහුවෙනිදා සර්විස් කරලා ගෙදර ගිහින් තිබ්බෙත් මමයි, එහෙම දෙයක් තිබුනා නම් මම දකිනවා එදා.

    එහෙනම් පුතේ උබට තේරෙනවා ඇතිනේ,කොයි කටත් පොඩ්ඩක් හොයල බලල හිටපන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.
    යකො උබ හදන්නේ අර රට ඉන්න එකාට කියලා අනුන්ගේ ලමයින්ට කිරිපිටි පොවන්නද? :(:(:(
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    මම හිතන්නේ කොන්ඩම් සේරම හිල් කරලා තිබුණ විදිහට තියන්න කියලා... පෙති ටිකත් විසික් කරලා ඒවට පැනඩෝල් දාපලා බලන් ඉන්න.

    ahahhahaa putuwenuth watenwa ban tawa podeen.....hahaha
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙනම් ඉතිං ඩෙෆා තෝ තමයි මේ අක්කව බැලන්ස් කරන්නේ.............:growl:
    අනේ නැ බන්.. බැදපු ගැනු මගේ ටයිප් නෙමෙයි.. ඔව්වා මහ කරදර වැඩ, හිරේ විලන්ගුවෙත් වැටෙන්න බැරි නැ.. ;);)
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    සිදු වෙන්න පුළුවන් විය හැකියාවන් බලමු

    1-අයිය ඉන්න කාලෙ තිබ්බ ඒව වගයක්
    2-අක්ක ගේ යාළුවෙක්ට කාර් එක දීල ඌ/ඒකි කරපු අලුගුත්තේරු වැඩක නෂ්ඨාවශේෂ
    3-කවුරු හරි එකෙක් ගේ පාහර වැඩක්. උඹට අහු වෙන්නම, වාහනේ ලෙඩේ එන්න සෙට් කරල කරපු
    4-අක්කට කවුරු හරි දීපු ඒව වගයක්. සමහර විට තවත් ගෑනියෙක් ම වෙන්න පුළුවන් කොටු පනින හදිස්සියට දීල වෙන්නත් පුළූවන් (එහෙම නම් අක්ක ඒ මිතුරිය ගෙන් වෙන් කරපං, මොකද ඒකිම මෙයාටත් එකක් සෙට් කරල දෙයි)

    5-අක්ක කොටුවක් පැනලා කවුරු හරි එක්ක. (වෙන්න පුළුවන් නේ බං. මනුස්සයා ළග නැති එකේ ගෑණුන්ටත් හැගිම් දැනීම් තියනවානේ,හැබැයි මොනව වුනත් ප්‍රශන ඇති නොවෙන්න වැඩේ කරල තියෙන්නෙ, ඒක ලොකු දෙයක් මම දකින විදියට)
    6-අක්ක එහෙම ඩෙෆා සම්බන්ධයක් නෑ, බට් කවුරු හරි සෙට් වෙන්කං ඉන්නව අමාරුව සුව කරගන්න.(වෙන්න පුළුවන් නේ)

    ඔය දේවල් හෙමිහිට හොයල එකින් එක එලිමිනේට් කරගනින්. මතක තියා ගනින් ඔව හොරෙන් කරන්න බෑ. අවධානෙන් හිටියොත් පොඩි දෙයකින් මාට්ටු වෙනවා.

    :yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔක මොනව උනත්, උබ මේක ලොඋවට දාගෙන සීරියස් වෙන්න එපා.. සහොදරයා බව ඇත්ත, නමුත් මේ වෙලාවේ හැටියට ඔය රහස උබ දන්නව බව ඇගෙව්වොත් අක්කට උබ ලොකු අමාරුවක වැටෙනවා කවදා හරි.. ගැනු ඉන්නවා ගිලෙන්න යද්දි ආයේ මුකුට් නැ පලාතම වනසගෙන යන්නේ.. තව අවුරුදු 5-6කට පස්සේ මේක මාට්ටු උනොත් උබේ අයියට, එදාට ගැනි සුදනා වෙන්න කිව්වොත් මල්ලි දැනගෙන හිටියා කියලා, දන්නවනේ බඹරේ කැරකෙන අත කොහොමද කියලා..

    අන්තිමට ගැනි පිට ගිය එක පැත්තක, අයියට අවුල යන්නේ උබ නොකිව්ව එක. ඒක නිසා පරිස්සම් වෙයන් ගැනිට මේක නොතෙරෙන්න ඉන්න..
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔක මොනව උනත්, උබ මේක ලොඋවට දාගෙන සීරියස් වෙන්න එපා.. සහොදරයා බව ඇත්ත, නමුත් මේ වෙලාවේ හැටියට ඔය රහස උබ දන්නව බව ඇගෙව්වොත් අක්කට උබ ලොකු අමාරුවක වැටෙනවා කවදා හරි.. ගැනු ඉන්නවා ගිලෙන්න යද්දි ආයේ මුකුට් නැ පලාතම වනසගෙන යන්නේ.. තව අවුරුදු 5-6කට පස්සේ මේක මාට්ටු උනොත් උබේ අයියට, එදාට ගැනි සුදනා වෙන්න කිව්වොත් මල්ලි දැනගෙන හිටියා කියලා, දන්නවනේ බඹරේ කැරකෙන අත කොහොමද කියලා..
    බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා....
    ඌර ගේ මාළු ඌර පිට තියල ම කපනව වගේ.........
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    යකො උබ හදන්නේ අර රට ඉන්න එකාට කියලා අනුන්ගේ ලමයින්ට කිරිපිටි පොවන්නද? :(:(:(

    නෑ බං එතකොට ගෑණි බය වෙයි... මේක තව කෙනෙක් දන්නවා කියලා. අනික බන් එහෙම ළමයි හැදෙනවායේ.....

    ahahhahaa putuwenuth watenwa ban tawa podeen.....hahaha

    යකෝ මම සීරියස් කිව්වේ...... :frown::frown::frown:
     
    suranga034

    Well-known member
  • Jan 2, 2011
    986
    137
    63
    uba kalabala nowi poddak touch ake idapan
    sarin sare cheak karala balapan thibuna awa adwelada kiyala
    mole pavichikarala wada karapan
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බඹරේ කැරකැවීම කෙසේ වෙතත් කියන්න බැරි නෑ මල්ලි තමා මාව තියා ගෙන හිටියෙ කියලා....
    ඌර ගේ මාළු ඌර පිට තියල ම කපනව වගේ.........

    ඔව් සමහරවිට ගැනිට උන්නත් දාහයි මලත් දාහයි ගානට වැඩ සෙට් උනාම, මූත් එක්ක තරහට කිව්වොත් "ඔව් මට සම්බන්දයක් තිබුනා, ඒක මල්ලි දැනගත්තා, අයියට කියනවා කියලා බයකරලා ඌටත් ඉල්ලුවා කියයි.." සැප කනේනේ එතකොට.. මිනිමැරිල්ලක් තමා..