ලොකු ප්‍රශ්නයක්
අඩෝ මේක ඇහුව කියල හිනා වෙන්න නම් එපා. ඔය කෝටි ගණන් වටින වාහන ගන්න උන් ඒවට ගෙවන්නේ කොහොමද බන්? Bank transfer කරනවද? නැත්නම් සල්ලි මිටි බැදගෙන ගිහින් දෙනවද? මට මේක මහා දැවෙන ප්‍රශ්නයක් බං