ලොකු ප්‍රශ්නය ක් මචන්

Aluth Eka

Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    ලොකු ප්‍රශ්නය ක් මචන්

    මාස 5ක් මම තැනක වැඩ කරනවා...උබලට කියන්න පැලෙන්න වැඩ...ඉතින් මම මහෞන්ට කිව්වා ..පඩි මදි කියලා ...හරි වැඩි කරලා දෙන්නම් කියලා ..සුපුරුදු පරිදි වැඩි කරලා නැ..ඒ නිසා මන් කිව්වා අයින් වෙනවා කියලා...උන් කියනවා එහෙම අයින් වෙන්න බැ..සතියක් හරි ඉන්න කියලා...මන් කිව්වා ඇග්‍යිමන්ට් ගහලත් නැනෙ මොකටද සතියක් ඉන්නේ කියලා..එහෙම කියලා මන් ගියේ නැ...මුන් කෝල් කරනවා කම්පනියේ තියෙන හැම පොන් එකකින්ම...ටෘයු කෝලර් දාල තියෙන නිසා අන්සාර් කරේ නෑ....කම්පනියේ ඉන්න යාලුවෙක් කෝල් කරලා කිව්වා වැඩ හිරවෙලා ලූ අම්බානෙක...කස්ටමර් ලත් නැති වෙන සීන් එකක් ලූ....මුන්ට පුළුවන් ද මට විරුද්ධ ව මොනාහරි කරන්න ....කොහෙවත් කිසිම ගිවිසුමක් ගහලා නැ
     
    • Like
    Reactions: csstudio

    Dashwood

    Banned
    Feb 14, 2018
    508
    44
    0
    If there isn't agreement they can't do anything legally. But they may post your photo in a News Paper and may try to blacklist you.
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇග්‍රිමන්ට් සයින් කරලා නැත්තම් කිසිම අවුලක් නෑ.
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    agreement gahala nattan ubata ayithiya thiyenawa job eken ayin wenna
     
    Grownboy

    Member
    Jul 13, 2017
    609
    44
    0
    Colombo
    මාස 5ක් මම තැනක වැඩ කරනවා...උබලට කියන්න පැලෙන්න වැඩ...ඉතින් මම මහෞන්ට කිව්වා ..පඩි මදි කියලා ...හරි වැඩි කරලා දෙන්නම් කියලා ..සුපුරුදු පරිදි වැඩි කරලා නැ..ඒ නිසා මන් කිව්වා අයින් වෙනවා කියලා...උන් කියනවා එහෙම අයින් වෙන්න බැ..සතියක් හරි ඉන්න කියලා...මන් කිව්වා ඇග්‍යිමන්ට් ගහලත් නැනෙ මොකටද සතියක් ඉන්නේ කියලා..එහෙම කියලා මන් ගියේ නැ...මුන් කෝල් කරනවා කම්පනියේ තියෙන හැම පොන් එකකින්ම...ටෘයු කෝලර් දාල තියෙන නිසා අන්සාර් කරේ නෑ....කම්පනියේ ඉන්න යාලුවෙක් කෝල් කරලා කිව්වා වැඩ හිරවෙලා ලූ අම්බානෙක...කස්ටමර් ලත් නැති වෙන සීන් එකක් ලූ....මුන්ට පුළුවන් ද මට විරුද්ධ ව මොනාහරි කරන්න ....කොහෙවත් කිසිම ගිවිසුමක් ගහලා නැ

    Pissuda yako unta tiya mokektawat umbata mukut karanna ba...nikan andinnepa. Un umbata call karanne pako umba illapau salary wadi karada unge ammalata kanna...nikan hitapan ban baya nowi. Unta puk gaha ganna kiyala. Un hadanne umbawa baya karala agenna ganna. umba wena jobak hoya ganin.
     
    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    uba 6months kiyanne inne probesion da? permanent nadda? ehenan baya wenna kisima deyak na, un photo daala black liat kaloth ubata puluwan nadu daanna. uba call kaloth answer karala kiyapan uba enne na kiyala, ethakota unge reaction eka balanna puluwan. uba call eka record karapan
     
    dolag2010

    Well-known member
  • Feb 8, 2012
    502
    264
    63
    London
    ba bn
    math mechara kal karapu hema job ekinma ain une kiyan natuwa...
    unta mukuth krnna baha...
    eaka ube thiiranaya ne...
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,287
    10,558
    113
    මට මුන් ගැන මුල ඉදල පැහැදීමක් තිබ්බෙ නැ...කස්ටමර්ට 3ඩි proof හැදුවා...එවා පොලීමට ඇපෘ වෙද්දී ..උන්ට අනිවා එවා හදපු එකා ඔනේනේ බන්...ෆ්‍රි හැන්ඩ් ඩිසයින් යූස් කරල කර්වු කරපු ෆොන්ට් බැක්ගර්වුන්ඩ් ඉමේජ් ...ඩයි ලයින් ..ප්ලේට් පැලැන් ...ඇස්ටිමේට් ඔක්කොම තියෙන්නේ මන් ලග..උන්ට කොටේශන් එකක් වත් යවන්න බැ මන් නැතුව.. .අලුත් ඩිසයිනර් කෙනෙක් ආවත් ටිකක් කල් යනවනෙ බ්න් අල්ල ගන්න...බලු වැඩේ බන් උන් මට කරේ...හොද ජොබ් ආවත් උන්ගෙ වචනේ විශ්වාස කරලා බන් මන් හිටියේ
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,086

    ubata kisi prashnayak wenne naha ban.baya nathuwa hitu.
    wena hoda job ekak hoyaganin
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ගිවසුමක් නැත්තම් බැහ් ...
    හැබැයි පුටේ එකෙන් උන්ට වඩා උබට අවාසි ඇහ් ...
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    Call eka answer karapan, record karapan. ( un gema illuwoth proof one nisa)
    Ubata dunna salary eka wage degunayak illapan ( dan job ekak karanawa ethana e gana denawa kiyapan)
    E ganata kemathi unoth gihin weda karapan.. ( kalin kala wage uba gawa thurumpu thiyaganin., weda karana gaman hoda jobak balala resignation notice deela ain weyan, mokada uba karapu de unge hite tiyewi, uba ain nowunath kalayak yaddi un wena ewun aran weda tika track ekata dagena ubata shot eka denawa... Sure)
    Weda dannawanam ekeketuwath padiri wenna epa bro..!
    Good luck machan..!