ලොකු ප්රශ්නය ක් මචන්
මාස 5ක් මම තැනක වැඩ කරනවා...උබලට කියන්න පැලෙන්න වැඩ...ඉතින් මම මහෞන්ට කිව්වා ..පඩි මදි කියලා ...හරි වැඩි කරලා දෙන්නම් කියලා ..සුපුරුදු පරිදි වැඩි කරලා නැ..ඒ නිසා මන් කිව්වා අයින් වෙනවා කියලා...උන් කියනවා එහෙම අයින් වෙන්න බැ..සතියක් හරි ඉන්න කියලා...මන් කිව්වා ඇග්යිමන්ට් ගහලත් නැනෙ මොකටද සතියක් ඉන්නේ කියලා..එහෙම කියලා මන් ගියේ නැ...මුන් කෝල් කරනවා කම්පනියේ තියෙන හැම පොන් එකකින්ම...ටෘයු කෝලර් දාල තියෙන නිසා අන්සාර් කරේ නෑ....කම්පනියේ ඉන්න යාලුවෙක් කෝල් කරලා කිව්වා වැඩ හිරවෙලා ලූ අම්බානෙක...කස්ටමර් ලත් නැති වෙන සීන් එකක් ලූ....මුන්ට පුළුවන් ද මට විරුද්ධ ව මොනාහරි කරන්න ....කොහෙවත් කිසිම ගිවිසුමක් ගහලා නැ

etta etta bn muta ethanin salli dei neh wada karnwata