ලොකු ප්‍රශ්නෙක ඉන්නේ බන්

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,443
    3,833
    113
    Maligawatta
    2048 wenakota okkoma hariyanawa, iwasala hitahang

    Screenshot_2023-10-29-16-20-25-890_com.android.chrome.jpg
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    wena ratakata yanawa kiyanne ibema okkoma goda yana deyak neme. ube hakiyawan ekka ganna puluwan job balala e income eka e rate normal income ekath ekka compare karala balanna. ethakota therenawa mona wage situation ekakatada yanna wenne kiyala.
    eka hodai nam yaman. ammalawa balaganna gedara kenek nawattanna puluwan. thawa issarahata oya paththata demand ekak awith services hadei lankawen kattiya giya yame hatiyata. ammalata salakanna ona. but ithin ekata uba me rate idala amba higanna wela karanna bane. ekath balala theeranayak ganin.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ගෑනු නම් ආතල්, ආතල් නම් ගෑනු තමයි උන්ට නැව ගිලුනත් බෑන්චූන් වාහන ගන්න එපා යකෝව් ස්ටේබල් ඉන්කම් එකක් නැත්තම්. වාහන ආසවට ගත්තට මාස 3-4න් එපා වෙනවා ආර්තික ප්‍රස්නත් එක්ක. රටන්යන එකත් කරන්න අමාරුනම් දෙන්න එකතු වෙලා පොඩි බිස්නස් එකක් ප්ලෑන් කරන්න බලපන්. පොඩියට පටන් ගනින්. හිත ඇත්තම් මොනාද බන් කරන්න බැරි.
     
    • Like
    Reactions: Kolama and sagee123

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    තරුණයෝ විදිහට අපි හැමෝම ඔතැන හිර වෙලා බන් ඉන්නේ. ගන්න තීරණයක් එකෙන්ම ගනින් හැබැයි හිතින් අනික කිරල මැනලා බලන්න යන්න එපා. හිතේ හයිය තමයි මේ වෙලාවේ ඉතුරු වෙන එකම දේ. අල්ලන් ඉදපන් සුද්ද
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,344
    67,687
    113
    ඉපදීම ලෙඩවීම මරණය තමයි කුකුළොහ්... ඒ අතරමැද මොනවහරි මත්තෙ නැහෙනවා.
    awurdu 20k wage podi kalektane me geniyekta marenne.ita passe eki naki wenawa :sick:
     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,246
    5,085
    113
    Loading...
    awurdu 20k wage podi kalektane me geniyekta marenne.ita passe eki naki wenawa :sick:

    අන්න ඒකයි. එදා අපි අන්තිමට කතා වුණේ, ලකේ පංකාවෙන් චුත වෙලා, වෙන හොඳ රටකට ගිහින් ඕපන් මයින්ඩ් සුද්දියෙක් එක්ක ලිවින් ටුගෙදර් ඉන්න එක තමයි හොඳම ඔප්ෂන් එක කියලා. ලංකාවෙ ඉන්නෙ බහුතරයක්ම පට්ටම ටොක්සික් ගෑණු. බැඳලත් කාලයක් යනවා ඇත්ත චරිතෙ එළියට එන්න. ඩොමේන් එකක් හොඳ ගාණකට ඩීල් එක කරලා පනිමු බන්.
     
    • Haha
    Reactions: Kolama

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,340
    16,032
    113
    Colombo
    ගොඩක් අයට තියෙනෙ ප්‍රශ්නයක්
    ඉස්සරහට ලන්කාවේ වැඩිහිටි නිවාස නම් වැඩි වෙයි
     
    • Like
    Reactions: sagee123

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෑනි ඔළුව කනවා කියලා පිස්සු විකාර කරන්න එපා. උන්ට කොහොමත් ජීවිතේ බරක් පතලක් තේරෙන්නේ නෑ. ලෝකෙට පෙනෙන්න වාහන ගන්න බෑ කියපං.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,820
    18,639
    113
    ඔහෙට වහිනව නේද.. අහලපහලට වැඩිය සද්ද බද්ද ඇහෙන්නෙ ත් නැති එකේ පිහිය මුවත්තියල.. සූට්කේස් එක ලෑසිතිකොරල ගනින්කො බලන්න

    පී ඇස්. අනේ යකූ උඹ ලක්ශ 150 හොයාගත්ත විඩිහයි හිතාගන්න බැරි
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අම්මල දාල යන්න බැරිම නං, මෙහෙ USD වලින් ගෙවන කම්පැනියක ජොබක් හොයාගන්න පුලුවන් නං ඒත් සෑහෙන දුරකට ප්‍රශ්නෙ විසඳෙනවානේ බන්. කෙලින්ම USD වලින් ගෙවන පොඩි කම්පැනි වල පවා SSE වගේ පොසිශන් එකක සැලරිය ලක්ශ 4-5ක් ගන්න බැරිකමක් නැහැනේ මේ කාලෙ. එහෙම ගෙවද්දි ටැක්ස් එකට ගෙවන්නෙත් නැති නිසා කෙලින්ම අතට ඒ ගාන එනවානේ
    දෙන්නම අයිටී ෆීල්ඩ් එකේ නං මෙහෙ ඉඳලා උනත් ගේමක් ගහන්න බැරිකමක් නැහැනේ. රට ගියාම කට්ට කන්න වෙනවා ඒ කට්ට මෙහෙදි කාල තමන් කරන ෆීල්ඩ් එකේ වැඩ්ඩෙක් උනා නං ලොකු සැලරියක් මෙහෙදි ගන්නවා කියන එක අමාරු වැඩක් නෙමයි.

    Disposable income එකක් නැත්තං වාහන නං මේ වෙලාවෙ ගන්න එපා. ගනං වැඩියි අනික මේ වෙලාවෙ වැඩිහරියක් විකුන්නනෙ ගනං වැඩි වෙලා තියන වෙලාවෙ ගානක් හොයාගන්න කියන මයින්ඩ්සෙට් එකේ ඉන්න එවුන් ඒක නිසා කුනු ගොඩකට අහු උනෝතින් තව අමාරුවෙ වැටෙනවා

    රට ගිහින් දෙන්නම ජොබක් කරලා සල්ලි ටිකක් හොයාගෙන එන එක එක විසඳුමක්
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ලක්ස 150ක් වත් නැති අපෙන් ඕවට ඔප්ශන් අහන්න එපා හුම්තෝ. උබට තනියම ජීවිතේ decision එකක් ගන්න බැරිනම් තාම බැදලා කොහොම ඉන්නවද මන්දා. ලමයෙක් හදපන්. ඔය ප්‍රශ්න නෑ එතකොට
     
    • Haha
    Reactions: sagee123