ලොකු ප්‍රෂණයක්....

උඔලා...???

  • Total voters
    135

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලොකු ප්‍රෂණයක්....

    මට මෙන්න මේක සිරාවටම කියපල්ලා මචන්ලා....
    උඔලගේ සිරා කරන කෙල්ල ඔසරිය හරි සාරිය හරි ඇග හොදට පේන විදිහට පාත් කරලා එහෙම ඇදන් යනවනම් උඔල මොකද ඒක ගැන හිතන්නේ?
    සිරාම කියපල්ලා
    ජෝකක් නෙමෙයි
    ප්ලීස්..........
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    eqwe

    කන පැලෙන්න එකක් දෙනවා පැත්තකට එක්කරගෙන ගිහින්:baffled:
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ි‍ෙ

    මට මතකයි මම පුංචි එකා කාලේ ඩෙනිම් ගහන්න පුරැදු වෙච්ච කෙල්ලෙක්ට ගවුම් ඇන්දෙව්ව හැටි කෙල්ලට 17යි එතකොට..
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    14.gif
    කැමති නැ...:no:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇඟ පේන්න පහත් කරනවා කියන්නෙ ඉනට පහලින් සාරිය ඇඳලාද ? :oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මෙහෙම දෙයක් තියනවා පූස්......
    ඉන්දියන් ක්‍රමයට සාරිය ඇන්දොත් සාමාන්‍යයෙන් නැඹ (සාමාන්‍ය වචනයෙන් කියනවා නම් බුරිය) පේන්න තමා අදින්නේ ඉන්දියන් සාරිය......
    ඔසරිය නම් එහෙම අදින්නේ නැත..........
    ඔසරිය නැඹ පේන්නට ඇදීම නම් අන්තිම අසික්කිත වැඩක් සේ සිතමි.......
    හේතුව ඔසරිය නැඹ පේන්නට අදින විට දී තට්ටම් දෙක බෙදෙන තැන ද පේන්නට ඔසරිය පාත් කරන්නට සිදු වීමය........!!!!!!
     
    කොස්තාපල්

    Well-known member
  • Apr 29, 2011
    2,142
    417
    83
    හිරේ ගාව
    මෙහෙම දෙයක් තියනවා පූස්......
    ඉන්දියන් ක්‍රමයට සාරිය ඇන්දොත් සාමාන්‍යයෙන් නැඹ (සාමාන්‍ය වචනයෙන් කියනවා නම් බුරිය) පේන්න තමා අදින්නේ ඉන්දියන් සාරිය......
    ඔසරිය නම් එහෙම අදින්නේ නැත..........
    ඔසරිය නැඹ පේන්නට ඇදීම නම් අන්තිම අසික්කිත වැඩක් සේ සිතමි.......
    හේතුව ඔසරිය නැඹ පේන්නට අදින විට දී තට්ටම් දෙක බෙදෙන තැන ද පේන්නට ඔසරිය පාත් කරන්නට සිදු වීමය........!!!!!!

    නැඹ කියන්නෙ මොකක්ද බන්?
     
    amoxilin

    Member
    Jul 16, 2011
    90
    29
    0
    Lot-12, Angel St, Heaven-01
    මෙහෙම දෙයක් තියනවා පූස්......
    ඉන්දියන් ක්‍රමයට සාරිය ඇන්දොත් සාමාන්‍යයෙන් නැඹ (සාමාන්‍ය වචනයෙන් කියනවා නම් බුරිය) පේන්න තමා අදින්නේ ඉන්දියන් සාරිය......
    ඔසරිය නම් එහෙම අදින්නේ නැත..........
    ඔසරිය නැඹ පේන්නට ඇදීම නම් අන්තිම අසික්කිත වැඩක් සේ සිතමි.......
    හේතුව ඔසරිය නැඹ පේන්නට අදින විට දී තට්ටම් දෙක බෙදෙන තැන ද පේන්නට ඔසරිය පාත් කරන්නට සිදු වීමය........!!!!!!

    machan oya yata saya nethuwa jandi witharak andina eka mona kramayada ?