ලොකු පිනක් උදව් කරපල්ලා මට

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
මොනවා උනත් මචන් ..................තැනකින් තැනකට පයින කෙල්ලො ගැන පරිස්සමෙන්..................අයේ පාරක් වෙනස් වෙන්න ඉඩ තියනවා..........උඹව කටවත් සෙල්ලමක් කරගන්න ඉඩ තියන්න එපා..................

තව පොඩ්ඩක් බලන්න....................................

හෙඳනම් ප්‍රශනයක් නැහැ
 
Last edited:

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔතන ආදරයක් නෑ මචන්.....................නවත්තලා දාපන් නැත්තම් දිගටම ඔහෙම කරගෙන යන්න........කෙල්ලගේ හිත හැම වෙලාවෙම වෙනස් වෙනවා කියන්නේ හිස රදයක උඹට.....

    උබට රෙප්ඩ් මචන් ... මට උබලාට දෙන්න පුලුවන් එච්චරය් මෙකෙන් :yes::yes: යාලුවෝය් බෝතලුය් මුයුසිකුය් තමය් බන් ඉන්නේ මොහොතකට හරි,,,,,
     
    • Like
    Reactions: Chrisrg

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මොනවා උනත් මචන් ..................තැනකින් තැනකට කෙල්ලො ගැන පරිස්සමෙන්..................අයේ පාරක් වෙනස් වෙන්න ඉඩ තියනවා..........උඹව කටවත් සෙල්ලමක් කරගන්න ඉඩ තියන්න එපා..................

    තව පොඩ්ඩක් බලන්න....................................

    හෙඳනම් ප්‍රශනයක් නැහැ

    මම කරන්න ඕන හැමදේම කරා මචන් .. හෙව්වා කාලයක් ...ආදරේ දැනෙන්න කරා...හැම දෙයක්ම කරා.... එයාගේ උඩින් ආදරේ මැරෙන්න ඒත් මතුපිට නම් තේරෙන් නෑ ... පහු දේවල් ගැන මට දුකක් නෑ මචන් මම ඒවට ඇති තරම් ගෙවලා ඉන්නේ ..... දැන් මචන් මෙයා ට ඕන විහිදට ඉන්න දුන්නත් මෙයා ඒත් සන්තෝසයක් නෑ ... රොබෝ කියලා කියනවා දැන් .... :rolleyes::rolleyes::rolleyes: මට හිතුනා කියන්නත් එයාට මම හෙව්වා යාලු වෙන්න කලින් මෙදා පාර කියලත් ... ඒත් වැඩක් නෑ බන් ඕවා කියලා ..එකටත් මොකක් හරි කියනවා... ඒ ඔයා නැති කාලේ යාලුවො නික්න් සෙට් කරා කියය් .. මට බය දැන් මම නිසා අපහු මේයාට මෙයාගේ කරගන්න වැඩ අව්ල් වෙය් ද කියලය් :( මට මම ගැන දුකක් නෑ බන් මගේ කරුමෙට ද මන්දා මට මම ගැන හිතෙන් නෑ
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    මට වෙන කරන්න දෙයක් නෑ මචන් ,,,මට මේයාව අත අරින්න බෑ .. මම මාර ආදරෙය් එයාට .. මට කියන්න එකෙකුත් නෑ මචන් වටේ ඉන්න කට්ටියට දැන් එපා වෙලා එකම දේ අහලා .... මට ඕනේ එයා හිනා වෙලා ඉන්නවා බලන්න .... මාත් එක්ක හිටියත් නැතත් මම දන්නවා ඒක පොඩි පොන්න ඇක්ට් එකක් වෙන බව... ඒත් මගේ මුල් ම ආදරේ මචන් ලා.. මට ඒකෙන් තොර ඉන්න බැරි වෙය් ... උබලා ග්ඒ අදහස් මට වටිනවා.... :yes::yes::yes:

    එක තමා කිවෙ මචන් හිතට පොඩි හයියක් අරන් උබ කෙල්ල එක්ක ඔක්කම open කතා කරලා ඉවරකරපන් එක තමා හොදම දේ අනික එතකොට උබෙයි එකිගෙයි දෙන්නටම හිත සුද්දයි තමන්ව රවට්ට ගන්න එපා මචන් කෙල්ල එක්ක ඔය ඔක්කම දෙවල් open කතා කරලා ඉවර කරලා දාපන් එතකොට ඉවරයි එතකොට එයගෙ තියන ගැටලුත් උබට කියවි ඊට පස්සේ දෙන්නට දෙන්නා කැපකිරිම් කර වෙනස් වෙල ජිවිතය හදාගනින් නැත්ත උබ නිකන් පිලිකාවක් තියන් ඉන්නවා වගෙ විදවාවි දෙන්නට දෙන්නා කතා කරලා open වෙන එක තමා හොදම දෙය
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එක තමා කිවෙ මචන් හිතට පොඩි හයියක් අරන් උබ කෙල්ල එක්ක ඔක්කම open කතා කරලා ඉවරකරපන් එක තමා හොදම දේ අනික එතකොට උබෙයි එකිගෙයි දෙන්නටම හිත සුද්දයි තමන්ව රවට්ට ගන්න එපා මචන් කෙල්ල එක්ක ඔය ඔක්කම දෙවල් open කතා කරලා ඉවර කරලා දාපන් එතකොට ඉවරයි එතකොට එයගෙ තියන ගැටලුත් උබට කියවි ඊට පස්සේ දෙන්නට දෙන්නා කැපකිරිම් කර වෙනස් වෙල ජිවිතය හදාගනින් නැත්ත උබ නිකන් පිලිකාවක් තියන් ඉන්නවා වගෙ විදවාවි දෙන්නට දෙන්නා කතා කරලා open වෙන එක තමා හොදම දෙය

    කතා කරන්න දෙයක් නෑ මචන් කතා කරොත් එයා ගේ වැරැද්දක් නෑ .. ඒයා පිලිගන්නෙත් නෑ ...අපි කතා කරලා...රණ්ඩු වෙලා ...මරාගෙනත් තියනවා.... එයා කරන දේ එයා දන්නෙත් නෑ බන් ... නිකන් කොල්ලෙක් කෙල්ලෙක් එක්ක කතා කරත් එයා හරි ලොකුවට දකිනවා..එයා කරන දේවල් ගානක් වත් නෑ ... මම නම් දැන් සති දෙක තුනක වෙලේ ඉදන් හොයන් නෑ ඉස්සර නම් ෆෝන් එකේ ...ෆේබී ඉදලම් හෙව්වා..... වැඩක් නෑ බන් ... :baffled::baffled: මට නැතුව ඉන්න බැට්රි නිසා හොයන එක අත ඇට්රලා එයා ට ඕන විදිහට ඉන්න දුන්නේ වදයක් නොවී...එය ඒකට කැමතිත් නෑ වගේ ..උබට රෙප්ඩ් මචන් තැන්ක් උබේ අදහස් වලට
     
    මට රේප් එපා මචන් ඉස්සෙල්ලා එයාගෙ වැරදි කියන්න එපා හැම වැරද්දක්ම උබ බාරගනින් එහම කරලා උබ එයාට පැහැදිලි කරපන් ඊට පස්සේ උබ හෙමින් සැරේ එයාට ඇත්ත පැහැදිලි කරපන් වැඩෙ අමාරුයි කරන්න බෑ කියලා දෙයක් නෑ මචන් උත්සහ කරපන් එහමත් බරිනම් උබ ඔක්කම ටික ලොකු හැල්ලක් විදිහට ලියපන් හැමදෙයක්ම උබට තියන ගැටලු එක නිසා උබේ විදවිම එහම කරල උබ එයාගෙන් අයින් වෙයන් හැබැයි තාවකලිකව එ කියන්නේ එයා කැපකිරිමක් කරලා එයා හැදෙනවා නම් එයාව අයි බාරගනින් එක තමා කරන්න තියෙන්නේ එයා කැපකිරිමක් කරන්න ලැස්ති නැතිනම් වැඩක් නෑ මචන් මොකද තනි අතින් අප්පුඩි ගහන්න බැනේ ඔවා කරන්න කියන තරන් ලෙසි නෑ මචන් එත් බැරි නෑ උත්සහ කරපන් උබට පුලුවන් හැබැයි උබ එක තැනක කියලා තියනවා වගෙ ඔවාගෙන් ගැලවෙන්න තවකාලික විසදුමක් ලෙස බොතලය අමතක කරපන් යාලුවා නැත්තන් ඉතින් කොහොමත් සොරි තමා හරි එක නිසා උත්සහ කරපන් උබට පුලුවන් හරි ඔන්න මගෙන් උබට රේප් එකක් good luck
     
    උබෙ අදහස් වලට රෙප්ඩ් දීලත් මදි මචන් ... ඔව් ඒ වා හැම දෙම මම එලකිරි එන්න කලින් කරා බන් වැඩක් න්ඃ ඕක තමය් බන් දය්වය මටත් මොකෙක් හරි ඉන්නව නෙ කියලා එයාව සතුටින් තියන්නවා... කොහොමත් අපෙ රටවල් කන්නෙ ඉන්දියාවෙ ජරාවය්... ඔය සොශල් නෙට්වර්කුය්. ... ඒවට අහු නොවි ඉන්න උන් ඉන්නේ කලාතුරකින් තමය් ,... උබටත් ජය මචන්
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola

    උබෙ අදහස් වලට රෙප්ඩ් දීලත් මදි මචන් ... ඔව් ඒ වා හැම දෙම මම එලකිරි එන්න කලින් කරා බන් වැඩක් න්ඃ ඕක තමය් බන් දය්වය මටත් මොකෙක් හරි ඉන්නව නෙ කියලා එයාව සතුටින් තියන්නවා... කොහොමත් අපෙ රටවල් කන්නෙ ඉන්දියාවෙ ජරාවය්... ඔය සොශල් නෙට්වර්කුය්. ... ඒවට අහු නොවි ඉන්න උන් ඉන්නේ කලාතුරකින් තමය් ,... උබටත් ජය මචන්

    පැහැදිලියි මචන් උබලා අතර තියෙන්නෙ සමාජ ගට්ටනයක් උබ ටිකක් eastern පැත්තට බරයි නෙද සහ කෙල්ල ලංකාවෙ උනාට western වෙන්න යනවා අනික කෙල්ල වැඩිය දුර හිතන්නේ නෑ එත් උබ ගොඩක් ගැබුරින් හිතනවා සහ මෙකත් ගොඩක් වෙලාවට උබ හැදුනු පවුල් පරිසරයත් එයාගෙ පරිසරයත් වෙනස් ඇති අනිත් එක කෙල්ල මතුපිටින් පේන ලස්සනට ඇදිලා යනවා එහම වෙන්න ඔන මම හිතන්නේ මම හරි හැබැයි කෙල්ල එක්තරා විදිහකට අවංකයි එකයි උබට එයාව අතහරින්න බැරි .... ඔය දෙවල් හරිනම් මෙකත් හොදට තේරුම් ගනින් උබ කෙල්ලව අතහැරියත් එකිට උබේ උදව් ඕන වෙනව සහ උබ විදෙව්වට එක තාවකලිකයි එත් කෙල්ලගෙ ඔය හිතන විදිහ නිසා එයා ඉන්නේ ලොකු විශාල දුකකට අතවන වනා මම හිතනවා මම හරි කියලා උබ ඉන්නේ ඒ දන්ඩක මචන් එගොඩවිම තියෙන්නේ උබේ සමබරතාව මත හැබැයි ඔකෙන් එගොඩ වෙන්න උබට පන්ඩිත වෙන්න වෙනවා:frown:
     
    මචන් උබේ වයස කීයද ... උබ කිව්වා හරි ..ඒත් මම මහා ලොකූ ඊස්ට්‍ර්න් නෑ ... මම වෙන උන් වගේ මහ නීති කොටට අදින්න එපා ..අරවා මේවා ඒ වගේ දේවල් නෑ ..කොටින්ම කිවොතින් වර්ජිනිට්ය් එක ගැනවත් මම හිතන් නෑ ඒත් මම කාලයක් ඇත්ත දේ බලාපොරොත්තු උනා මචන්... මම ඒෆ් බී වල කෙල්ලෝ එක්ක අර්ට් ගැන කතාකරාම එයා කිව්වා මම සක්කර වට්ටම් ටිකක් මැද ඉන්නේ කියලා ඉතින් මම ඒවත් නැවැත්තුව... එකෙන් තේරෙන් නේ එයා මහ ල්ඔකු වෙස්ට්‍ර්න් නෑ කියලා එහෙමනම් හොරෙන් කරන්න දෙයක් නෑ නෙ බන් ... ඒයා එයා කව්ද කියලා දන්නෙත් නෑ .. අනිත් අය ගැන හොද නරක බලනවා තමන් ඇත්තට කරන දේ ගැන අවබෝදයක් නෑ ... ඇත්ත ..එයා ගේ අවන්ක කමක් තියනවා ..එයා මාර බොලදය්... නැත්තම් .. එහෙම ඉන්න ඔනෙත් නෑ ... මම විතරක් නෙමි නේ ඉන්නේ කොල්ලෙක් ට .. අනිත් එක එයට සල්ලී තියනවා... ඔක්කොම සලකා බලා තමය් මම තීරනය කරේ මුකුත් නැතුව කට වහන් ඉන්න වා කියලා... දැනුත් මේ කතා කරනවා :yes::yes::yes: බොහොම ස්තූතුඉ සහෝදරයා. .. පුලුවන් නම් මගේ fb එකට වරෙන් ...
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචෝ... මෙහෙමයි... අපී මුලින්ම අපි කවුද කියල තේරුම අරගෙන ඉන්න ඕනේ.... මුලින්ම දෙන්නෙක් අතර තියෙන විශ්වාසය ගොඩ නාග ගන්න ඕනේ... එහෙම නැත්තන් ඒ සම්බන්දය සාර්ථක නැහැ.... කෙනෙක්ව අපේ පැත්තට නමම ගන්න ඕනේ නම් මුලින්ම අපි කරන්න ඕනේ එකෙනාට අපි නැවෙන එක... මොකද අපි ඒ කෙනාට නැවෙන කොට ඒ කෙනා නිකන්ම අපේ නවිල්ලට පුරුදු වෙනවා... ඊට පස්සේ තියෙන්නේ ඒ කෙනාව අපිට ඕන විදිහට නවා ගන්න.... බොරුනම් කරලා බලපන්කො... ටිකක් අමාරුයි... ඉවසීමෙන් වැඩේ හරියට කලොත් බඩුම තමා...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නෑ .. බන් මේක නැමීමේ ප්‍රශ්ණයක් නෙමි ... කොහොම කරත් උබ මට මුල ඉදන් ම ට්‍රෙඩ් දෙක තුනකම උදව් කරා ..ඒකට රෙප්ඩ් උබට .
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    මචෝ.. අපි උඹල ඔක්කොම කොල්ලෝ එක විදිහට තමයි හිතන්නේ... ගොඩ දෙනෙක් කියනවා අපි කෙල්ලොන්ව සැක කරනවා කියල... එක වැරදියි මචං.. අපි ආදරේ කරන තරමට , සමාජයේ වෙන, දකින දේවලුත් එක්ක අපි ගොඩක් විමසිලිමත් වෙනවා ඒ අභාග්‍ය සම්පන්න අත්දැකීම් වලට මුහුණ නොදී ඉන්න.. ඉතින් මචෝ.. මම උඹට කියන්නේ හිත කියන ඩේ විතරක් කරන්න කියල.. උඹේ හිත උඹට මොකක්ද කියන්නේ... අන්න ඒ දේ කරපන්.... මොකද අපේ හිත කවදාවත් අපිව වැරදි පාරක ගෙනියන්නේ නැහැ.... ඉතින් මචං... කෙල්ල එක්ක ගොඩක් කතා කරපන්.... හිතේ තියෙන හැම දේම කියපන්... උඹේ හිතේ තියෙන ප්‍රශ්නේ ඉඳ;ල උඹ රැට අතේ ගහන එක වෙනකන් හැමදේම... එතකොට කෙල්ලත් උඹට ඕපන් වෙයි.... දෙන්න කතා කරන තරම් තවත් හොඳ දෙයක් ම් ලෝකේ ප්‍රශ්න විසදන්න ඇත්තෙම නැහැ... මතක තිය ගනින්.. කෙල්ලට හොඳට ඇහුන්කන් දීපන්... එතකොට තමයි, කෙල්ලත් උඹට ඇහුන්කන් දෙන්නේ.....
     
    Sep 12, 2011
    884
    120
    0
    අනේ බං දැන් මේ රටේ තියෙන්නෙම ලව් පුරස්නනේ ආයිබෝවන්ඩ !!!!! කොතන බැලුවත් ලව් සීන් නිසා ඇතිවුන ප්‍රශ්න. ප්‍රේමති ජායති ශෝකෝ!!!
     
    KnoWegE

    Member
    Nov 25, 2011
    571
    95
    0

    මචන් මම කැමති නෑ නිකන් රෙප් ෆක්ඩ් කරගන්න උබට පිඑම් එකක් එව්වා...එක බලලා අම්මගෙන් අහගනින් :yes::yes:

    මම උඹ වගේ පොන්නයෙක් නෙමෙයි බන්! කෙල්ල වටේටම රෙද්ද උස්සන අතරෙ උඹ මෙතන ඇවිත් කඳුලු සලනවා, මෙතන උන් උබව නලවනවා. වෙන එකක් තියා උබට මෙතන මට බනින්නත් බයයි රෙප් කපයි කියලා. උඹ වගේ ලොල්ලෙක් එක්ක යාලු උනහම ඒ කෙල්ල වටේ යනට එක සාධාරණයි! කෙල්ලත් ආතල් එකක් ගන්න ඕන නෙ. උබ එක්ක ආප්ප ගහලා ඒකිට ඇති වෙලා ඇති:lol:
     
    මචං මේකයි... හැමෝම එක වගේ නැහැ... හැමෝම එක වගේ හිතන්නෙත් නැහැ.. එක එක්කෙනා දුක සතුට විඳින, බෙදා ගන්න ක්‍රම විවිධාකාරයි... ඉතින් අපිට කාටවත් වරදක් කියන්න බැහැ.... පුද්ගලයා අත්දැකීම් වලින් පරිපුර්ණ වෙන්න වෙන්න තමයි ඒ පුද්ගලයා ප්‍රවීනයෙකු වෙන්නේ... මම නම් හිතන විදිහට අපි කවදාවත් එක පාරටම හරි දේ කරේ නැහැ... අපිට හැමදාම වුනේ වැරදුනු එක පලවෙනි අවස්ථාවේ... ඉතින් ඊට පස්සේ ගුරුවරයෙක් අපිට වැරදුන තැන පෙන්නලා දුන්නට පස්සේ අපේ වරද අපි හද ගත්තා... ඉතින් ඒ වගේ තමයි...
    කෙනෙක්, තමන්ගේ දුක, සතුට බෙදා ගන්නේ... උදුවක් ඉල්ලන්නේ කෙනා අසරණ නිසා.. නැතුව පොන්න කමකට නෙමෙයි... එහෙනම් මේ අන්තර්ජාලයේ සරි සැරිසරන ගොඩ දෙනෙක් පොන්නයෝ... අන්න ඒ නිසා ඒ සිමාවේ ඉඳගෙන කෙනෙක් දිහා බලන්න එපා... අපේ කෙනෙක්ට උදව්වුවක් වෙනවනම්.. එක අපි කරමු.. කෙනෙක්ව විවේචනය කරලා අපිට වැඩක් නැහැ.... ඒ නිසා... වරදක් තියෙනවා නම් අපි පෙන්නලා දෙමු... තවත් කොල්ලන්ව ඉන්න තත්වෙන් වට්ටන්නේ නැතුව...