අතිශය ලෙස ඉදිරියට නෙරාගෙන ආපු බඩ සඳහා කරන සැත්කම් ලංකාවේ තියෙනවද? රජයේ රෝහල් වල මේ වැඩේ වෙනවද? දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද? මට නෙමේ, මගේ නැන්දට. එයාගේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දන්නා කාලේ ඉඳන්ම. මහ ලොකු මහතකුත් නැහැ. මෙයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. බස් එකකට නැග්ගම මිනිස්සු සීට් එක දෙන්න යනවා.
දන්න කෙනෙක් කිව්වා තෙල් මන්දනයද මොකක්දෝ සැත්කමක් තියෙනවය කියලා. මිනිහා පණ්ඩිතයා. ඉතින් ඕවා ඇත්තද බොරුද දන්නේ නැහැ.
ඔයාලා දන්න කියන දෙයක් බෙදාහදාගෙන යන්න. මේවයේ අහිතකර අතුරුපල තියෙනවද දන්නේ නැහැ.
වැඩ නොකර ඉන්න කෙනෙක් නෙමේ මෙයා. දුවලා පැනලා දාහක් වැඩ කරනවා.