DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    අතිශය ලෙස ඉදිරියට නෙරාගෙන ආපු බඩ සඳහා කරන සැත්කම් ලංකාවේ තියෙනවද? රජයේ රෝහල් වල මේ වැඩේ වෙනවද? දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද? මට නෙමේ, මගේ නැන්දට. එයාගේ බඩ ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දන්නා කාලේ ඉඳන්ම. මහ ලොකු මහතකුත් නැහැ. මෙයා ගොඩක් මානසිකව වැටිලා ඉන්නේ. බස් එකකට නැග්ගම මිනිස්සු සීට් එක දෙන්න යනවා.

    දන්න කෙනෙක් කිව්වා තෙල් මන්දනයද මොකක්දෝ සැත්කමක් තියෙනවය කියලා. මිනිහා පණ්ඩිතයා. ඉතින් ඕවා ඇත්තද බොරුද දන්නේ නැහැ.

    ඔයාලා දන්න කියන දෙයක් බෙදාහදාගෙන යන්න. මේවයේ අහිතකර අතුරුපල තියෙනවද දන්නේ නැහැ.
    වැඩ නොකර ඉන්න කෙනෙක් නෙමේ මෙයා. දුවලා පැනලා දාහක් වැඩ කරනවා. :no::no:
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    Liposuction kiyala ekak tiyenawa
    Danna tharamin Durdans ekei LankaHospitals ekei tiyenawa

    Man hithanne laksha 2k wage yai
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,795
    2
    54,451
    113
    DJ චි කේ යි යා;21317856 said:
    රජයේ රෝහල් වල කරන්නේ නැද්ද? :confused:

    රජයේ රෝහල්වල කොස්මෙටික් සර්ජරි කරන්නෙ නෑ නේද?
     

    gwnd1989

    Member
    Mar 6, 2017
    527
    21
    0
    DJ චි කේ යි යා;21317966 said:
    ඔව් කොස්මෙටික් නම් කරන්නේ නැතුව ඇති.

    Ape Karapitiye ispirithale nam plastic surgery clinic ekak tiyanawa