ලොකු බන්ඩි ගෙඩිය මට්ටු කරන්න

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    kiyana tharam oka wadak naha ban ubata mam kamayak kiyannam
    uba dawal 10 vithara mulu agatama itikawarayen mahapu adumak da ganin
    wathaya pita nowena vidiyata ita passe dawasata payak avidapan masen bahinawa aga meka hariyatama hari:dull::yes:
    එපා.. එපා.....පිස්සෙක් කියල හු කිව්වොත් එහෙම.:(:(
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝරලේමහත්තයා;12368212 said:
    එපා.. එපා.....පිස්සෙක් කියල හු කිව්වොත් එහෙම.:(:(
    naha ban sirawatama oka hari:yes:;)
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මච0 මෙලෝකෙ කටවත් බඩට විතරක් exercise කරල බඩ බස්සන්න බැහැ.බඩ බස්සන්න Cardio අනිවර්යයි,එකෙන් මුලු ඇගේම Fat එක අඩුකරනවා. ඒවගේම stretching ,Exercise ,Fitness කියන 3ත් සමබරව කෙරෙන්න ඕනා.නැත්නම් තඩි බඩකට එකපාරට Exercise කරල කොන්දේ අමරුවක් හදාගත හැකියි.
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    නෙට් එකේ පොඩි රවුමක් ගහනකොට මෙන්න මේ වගේ එකක් සෙට් වුනා
    මේක පාවිච්චි කරපු ඈයෝ ඉන්න වනම් පොඩ්ඩක් කියන්නකෝ මේකේ ගුණ දොස් ගැන
    හෙට මේකක් ගන්න තමයි මගේ අයිඩියා එක.

    more-abkin.jpg

    මේක කරනගමන් තෙල් කෑම නොකා කෑමත් ටිකක් අඩුකරපන්, රැට පලතුරු කාපන්,:yes:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    නෙට් එකේ පොඩි රවුමක් ගහනකොට මෙන්න මේ වගේ එකක් සෙට් වුනා
    මේක පාවිච්චි කරපු ඈයෝ ඉන්න වනම් පොඩ්ඩක් කියන්නකෝ මේකේ ගුණ දොස් ගැන
    හෙට මේකක් ගන්න තමයි මගේ අයිඩියා එක.

    more-abkin.jpg
    [/QUOTE]

    machan me wage item aran wadak na.ape gedara oya wage items 3 withara tibba.wadak une na.hondama wade duwana eka ban.athdutui .
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ජිම් පලයන් මචන් වැඩි ව්‍යායාම කොටසක් කරපන් මේදය ඉක්මනින් අඩු කර ගන්න ඕන ප්‍රදේශ වලට..කෑම ටිකක් අඩු කරපන් (කන්නේ නැතුව ඉන්න එක නෙවෙයි)..තව සරම් අදිනවා නම් කලිසමකට බැහැපන් සරම අදිනවා නම් බඩ එනවා ඉක්මනට..උදේට දුවන්න පුලුවන් නම් හොදයි(අපිට නම් දුවන්න තැනක් නෑ ගම වටේ උදේ දිව්වොත් දවල් වෙනකොට මොකක් හරි හොරකමකට අහු වෙයි!අනික බල්ලො එලවන්න ගත්තම දුවන්නේ මීටර් 100 ගෙදරටම තමයි!)..උබ දාලා තිබුන එක නම් හරි යන එකක් නෑ..ජිම් යන්න වෙලාවක් නැත්නම් බාර් සෙට් එකක් ගෙනත් බඩට දමන්න ශැඩොල් ටිකක් ඉගෙන ගෙන ඒ ටික කරපන් මාසෙන් වැඩේ කරගන්න පුලුවන් වෙයි!
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    අනිවා බන්
    මං දවසක් දෙකක් උදේට දිව්වා
    ඉස්සෙල්ලම දවසේ එකෙක් වතුර එකකින් ගැහුවා
    දෙවනි දවසේ බල්ලෙක් පන්නන් ආවා
    ඒකෙන් මේකෙන් උදේට දුවන එක එපා වුනා
    හවසට දුවන්න ගත්තා
    මෙන්න යකෝ හති දාගෙව දුවනකොට වාහන ඇවිත් නවත්තලා ගෙදෙට්ට ගිහින් දාන්න හදනවා
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,913
    1,223
    113
    අනිවා බන්
    මං දවසක් දෙකක් උදේට දිව්වා
    ඉස්සෙල්ලම දවසේ එකෙක් වතුර එකකින් ගැහුවා
    දෙවනි දවසේ බල්ලෙක් පන්නන් ආවා
    ඒකෙන් මේකෙන් උදේට දුවන එක එපා වුනා
    හවසට දුවන්න ගත්තා
    මෙන්න යකෝ හති දාගෙව දුවනකොට වාහන ඇවිත් නවත්තලා ගෙදෙට්ට ගිහින් දාන්න හදනවා

    meka balafan macho..:)
    mama adu karagaththa heti.. :)

    http://elakiri.com/forum/showthread.php?t=1203691
     
    Last edited: