අමාරිස්;12235437 said:මචං කොස් ඇට පිඟානක් තම්බල කාපන්.කාල මී වදේ තියෙන තැනට ගිහින් පස්ස මී වදේට ලංකරල සද්දෙට පඩයක් ඇරපන්.පඩ දෙක තුන අරිනකොට මී මැස්සෝ ඔක්කොම යනව යන්ඩ.![]()







![]()
මෙන්න මේ කොළ ජාතිය අහල පහල වත්තකින් හොයාගෙන මී වදේ තියන තැන පහල ගොඩක් ගහලා ගිනි තියපන්. වැඩේ හරියනවා
සිරාවට මෙන්න bump එකක්![]()

පොල්ලෙලි ටිකකට ගිණි අගුරු දලා දුම් ගස්සපන් එතකොට යයි,
අපේ ගෙදරත් මී මැස්සෝ ඉන්නවා ලොකු කලයක, මට නම් තියෙන ප්රශ්නේ උන් කාලෙන් කාලෙට සෙට් එකක් පිට වෙලා යනවා, මොන විදියටවත් වෙන තැනකට සෙට් කරගන්න බැහැ,

