ලොකු මී වදයක් .........

anton2

Active member
  • Apr 1, 2009
    860
    129
    43
    Colombo
    ලොකු මී වදයක් .........

    අපේ ගෙදර තියෙනවා ලොකු මී වදයක්.....නොවැළැක්විය හැකි හේතුවක් මත එය ඉවත් කිරීමට සිදු වී ඇත....මී මැස්සෝ එලවන .....උඹලා දන්න අදුරන කව්වුරුහරි ඇත්නම් මෙතන Comment එකක් දාලා යන්න.
     
    Last edited:
    Feb 8, 2012
    249
    38
    0
    මචං කොස් ඇට පිඟානක් තම්බල කාපන්.කාල මී වදේ තියෙන තැනට ගිහින් පස්ස මී වදේට ලංකරල සද්දෙට පඩයක් ඇරපන්.පඩ දෙක තුන අරිනකොට මී මැස්සෝ ඔක්කොම යනව යන්ඩ. :cool:
     
    • Like
    Reactions: Rana Rala

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    අමාරිස්;12235437 said:
    මචං කොස් ඇට පිඟානක් තම්බල කාපන්.කාල මී වදේ තියෙන තැනට ගිහින් පස්ස මී වදේට ලංකරල සද්දෙට පඩයක් ඇරපන්.පඩ දෙක තුන අරිනකොට මී මැස්සෝ ඔක්කොම යනව යන්ඩ. :cool:

    අමාරිස් මචෝ උන් පු ** ඇන්නොත් ???:shocked:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Mortein_Energy_Ball.jpg
     
    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    41
    Ratmalana
    ganja.jpg

    මෙන්න මේ කොළ ජාතිය අහල පහල වත්තකින් හොයාගෙන මී වදේ තියන තැන පහල ගොඩක් ගහලා ගිනි තියපන්. වැඩේ හරියනවා :P:P:P:P

    සිරාවට මෙන්න bump එකක් :cool::cool:
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ganja.jpg

    මෙන්න මේ කොළ ජාතිය අහල පහල වත්තකින් හොයාගෙන මී වදේ තියන තැන පහල ගොඩක් ගහලා ගිනි තියපන්. වැඩේ හරියනවා :P:P:P:P

    සිරාවට මෙන්න bump එකක් :cool::cool:

    large_marijuana%20plant.JPG

    :yes::yes:
    11.gif
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    පොල්ලෙලි ටිකකට ගිණි අගුරු දලා දුම් ගස්සපන් එතකොට යයි,

    අපේ ගෙදරත් මී මැස්සෝ ඉන්නවා ලොකු කලයක, මට නම් තියෙන ප්‍රශ්නේ උන් කාලෙන් කාලෙට සෙට් එකක් පිට වෙලා යනවා, මොන විදියටවත් වෙන තැනකට සෙට් කරගන්න බැහැ,
     
    cODEbREAKER

    Member
    Feb 22, 2012
    215
    22
    0
    Anywhere
    පොල්ලෙලි ටිකකට ගිණි අගුරු දලා දුම් ගස්සපන් එතකොට යයි,

    අපේ ගෙදරත් මී මැස්සෝ ඉන්නවා ලොකු කලයක, මට නම් තියෙන ප්‍රශ්නේ උන් කාලෙන් කාලෙට සෙට් එකක් පිට වෙලා යනවා, මොන විදියටවත් වෙන තැනකට සෙට් කරගන්න බැහැ,

    ක්ලේ කට වහපන් , එතකොට උන් එන්නේ නෑහෑ :yes::yes: