ලොකු ලූණු මිල සීඝ්‍රයෙන් ඉහළට

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

    ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

    කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

    ණය පදනම මත ඇතැම් ලොකුළුෑණු කන්ටේනර් නිදහස් කර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

    එසේම, වෙළඳපොලේ පවත්නා එළවළු මිල සම්බන්ධයෙන් අප සිදු කළ සොයා බැලීමකදී දැක ගත හැකි වුනේ, කොළඹ ආශ්‍රිත ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු මිලෙහි වැඩිවීමක් පවත්නා බවයි.

    Aruna
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    මේ දිනවල වෙළඳපොලේ ලොකුළුෑනු මිල සීඝ්‍ර ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වුණා.

    ලොකුළුෑණු කිලෝවක තොග මිල රුපියල් 290ත් 300ත් අතර සීමාවට ආසන්න වී ඇති බවයි වෙළඳපොල ආරංචි මාර්ග සඳහන් කළේ.

    කෙසේ වෙතත්, ලොකුළුෑණු අඩංගු නෞකා දෙකක් අද කොළඹ වරායට පැමිණීමට නියමිතව ඇති බවයි අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේ.

    ණය පදනම මත ඇතැම් ලොකුළුෑණු කන්ටේනර් නිදහස් කර ගනිමින් සිටින බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කලේ.

    එසේම, වෙළඳපොලේ පවත්නා එළවළු මිල සම්බන්ධයෙන් අප සිදු කළ සොයා බැලීමකදී දැක ගත හැකි වුනේ, කොළඹ ආශ්‍රිත ආර්ථික මධ්‍යස්ථාන වල එළවළු මිලෙහි වැඩිවීමක් පවත්නා බවයි.

    Aruna
    ලූනු කන්න හොද නැ ඇගේ සම සිවිය වගේ ගැලවෙනවා