ලොකු වාහන සහා දඩකොල

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ohoma video karana eka legal na neda bn
    Video Evidence තියා ගන්න පුළුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒවා social media දාන එක ගැන අදහසක් නෑ. හැබැයි මූ කියන්නේ videos උත් ගන්නවා කියලා තර්ජනය කරනවා වගේ. Thug සිද්ධියේ ඉන්නේ. Evidence වලට තර්ජනය කරනවා කියලා අනික් පැත්තට තවත් case එකක් අදින්න පුළුවන් ඇති

    dekkane owa panina un 1000 wiyadam karanneth sehena kalapana karala, ekata api :D . eka tama apita range rover nette :D:D:D
    වැරදි නිගමනයක් උඹ ගත්තෙ.
    සල්ලි නෙමෙයි බං ඔතන තියෙන්නෙ තත්වය පිළිබඳ ප්‍රශ්නයක්. Ego issue එකක්
    ------ Post added on Apr 19, 2021 at 11:17 AM
     
    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    72
    18
    මට තෙරෙන්නේ නැත්තේ එච්චර වටින වාහනයක ඇවිල්ලා, රු 3000 කට එක එකාට කෝල් කරලා ශේප් වෙන්න යන්නේ ඇයි කියලා. දඩේ කියද කියලා ගෙවලා දැම්ම ඉවරයිනේ. රැ 3000 ක් කියන්නේ ඌට නිකන් පොකට් මනි වගේනේ
    කොහොමද කියන්නෙ මූ සල්ලි කාරයෙක් කියල වාහනේ දිහා බලල ,කාගෙන් හරි ඉල්ලගත්ත එකක් වෙන්න පුලුවන්.සමහරවිට driver කෙනෙක් වෙන්න පුලුවන්.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"
    වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00
    ලියාපදිංචියකින් තොරව රිය පැදවීම - 10,000.00
    බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම - 10,000.00
    රක්ෂණයක් නොමැතිව රිය පැදවීම - 20,000.00
    වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම - 10,000.00
    රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම - 10,000.00
    රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00
    බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම - 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
    තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම - 5000.00
    බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම - 2000.00
    බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම - 15,000.00
    නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම - 10,000.00
    අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය - 11,000.00
    නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- 25,000.00
    ආසන පටියකින් තොරව රිය පැදවීම - 2000.00
    ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම - 2000.00
    නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම - 5000.00
    බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම - 12,000.00
    රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම - 10,000.00
    රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
    වමෙන් ඉස්සර කිරීම - 5,000.00
    වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම - 5,000.00
    මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00
    මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම - 9,000.00
    හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම - 3,000.00
    16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
    කිලෝමීටර් 33-49 - 20,000.00
    කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි - 30,000.00
    රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම - 10,000.00
    ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම - 12,000.00
    වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම - 5,000.00
    රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම - 10,000.00
    රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම - 10,000.00

    https://elakiri.com/threads/මාර්ග-නීති-උල්ලංගනය-සඳහා-නියමිත-නව-දඩ-මුදල්.1974619/

    3000ක් දඩ ගසා පොලිස්කාරය වැරැද්දක් කරා කියල පෙනීයනව
     
    • Like
    Reactions: malakadss

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980
    113
    කොහොමද කියන්නෙ මූ සල්ලි කාරයෙක් කියල වාහනේ දිහා බලල ,කාගෙන් හරි ඉල්ලගත්ත එකක් වෙන්න පුලුවන්.සමහරවිට driver කෙනෙක් වෙන්න පුලුවන්.
    .අදකාලෙ ඇත්තටම සල්ලි තියෙන උන් තමන් drive කරනවනම් ලංකාවෙදි පදින්නෙ පොඩි වාහනයක්.
    ඔව් එහෙම කියන්නම බැ, ඒත් කතා කරන විදිය, ඇදුම් දැක්කම guess කරන්න පුලුවන්. එහෙම දඩ ගෙවන්න බැරිනම් හරි නිතියට ගියාම ඉවරයි නේ. බොරුවට පොලිසියට පදිරි වෙන්න ඔන්නෙ නැනේ.
     
    • Like
    Reactions: malakadss

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00 මේකට බුලත් විට හැපීම,දුම් පානය වගේ ඒවත් දාන්න ඕනේ
     
    • Like
    Reactions: malakadss

    shenat

    Well-known member
  • May 13, 2007
    58,445
    86,709
    113
    ආශ්චර්යමත් රටක
    මට තෙරෙන්නේ නැත්තේ එච්චර වටින වාහනයක ඇවිල්ලා, රු 3000 කට එක එකාට කෝල් කරලා ශේප් වෙන්න යන්නේ ඇයි කියලා. දඩේ කියද කියලා ගෙවලා දැම්ම ඉවරයිනේ. රැ 3000 ක් කියන්නේ ඌට නිකන් පොකට් මනි වගේනේ

    සල්ලි නෙවේ ප්‍රශ්නෙ.
    උගේ ලොකුකම පෙන්නන්න විදියක් නෑනේ.
     
    buu

    Active member
  • Nov 15, 2018
    278
    203
    43
    Video Evidence තියා ගන්න පුළුවන් අධිකරණයට ඉදිරිපත් කරන්න. ඒවා social media දාන එක ගැන අදහසක් නෑ. හැබැයි මූ කියන්නේ videos උත් ගන්නවා කියලා තර්ජනය කරනවා වගේ. Thug සිද්ධියේ ඉන්නේ. Evidence වලට තර්ජනය කරනවා කියලා අනික් පැත්තට තවත් case එකක් අදින්න පුළුවන් ඇති

    වැරදි නිගමනයක් උඹ ගත්තෙ.
    සල්ලි නෙමෙයි බං ඔතන තියෙන්නෙ තත්වය පිළිබඳ ප්‍රශ්නයක්. Ego issue එකක්
    ------ Post added on Apr 19, 2021 at 11:17 AM
    ow ow uba kiyana aka hari. mama kiwe oya salli tiyana un lesiyen wiyadam karanne nehe. dekkane uta 3000 kiwahama dena talks tika, apita kiwa nam api kole aran yanwa neh. Rs:3000 merenna hadanne nane
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    "මාර්ග නීති උල්ලංගනය සඳහා නියමිත නව දඩ මුදල්"
    වලංගු යෝග්‍යතා සහතිකයක් නොමැතිව රිය පැදවීම - 4,000.00
    ලියාපදිංචියකින් තොරව රිය පැදවීම - 10,000.00
    බලපත්‍රයක් නොමැතිව රිය පැදවීම - 10,000.00
    රක්ෂණයක් නොමැතිව රිය පැදවීම - 20,000.00
    වැරදි අංක තහඩු සහිතව රිය පැදවීම - 10,000.00
    රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම - 10,000.00
    රිය පැදවීමේදී ගංජා දුම්පානය - 10,000.00
    බලපත්‍රයේ නියමයන් නොසලකා මෝටර් රථය භාවිත කිරීම - 30,000.00 + දින 15 ක් සිරගත කිරීම
    තහඩු නොමැතිව රියදුරු බලපත්රයක් හෝ බලපත්‍රයකින් තොරව රිය පැදවීම - 5000.00
    බලපත්‍රයක් නොමැතිව හෝ රියදුරු බලපත්රයකින් තොරව රිය පැදවීම - 2000.00
    බලපත්‍රයක් හෝ අවසරයකින් තොරව රිය පැදවීමට අවසර දීම - 15,000.00
    නතර කළ විට බලපත්‍රයක් හෝ රියදුරු බලපත්‍රය නොතිබීම - 10,000.00
    අනතුරක් සිදු නොවූ නොසැලකිලිමත් රිය ධාවනය - 11,000.00
    නොසැලකිලිමත් රිය ධාවනය මගින් රථය ගැටීම- 25,000.00
    ආසන පටියකින් තොරව රිය පැදවීම - 2000.00
    ආසන පටි පැළඳ නොගෙන මගීන් සමඟ ගමන් කිරීම - 2000.00
    නිශ්ශබ්ද කලාපවල නලා ශබ්ද කිරීම - 5000.00
    බලපෑම් යටතේ ධාවනය කරන පුද්ගලයෙකු සමඟ ගමන් කිරීම - 12,000.00
    රථවාහන සලකුණු වලට කීකරු වීම අසමත් වීම - 10,000.00
    රථයක් ඉස්සර කරන විට වම් පසට වන්නට ධාවනය නොකිරීම - 5,000.00
    වමෙන් ඉස්සර කිරීම - 5,000.00
    වෙනත් ඉස්සර කරන වාහන වලට ගමන් කිරීමට ඉඩ නොදීම - 5,000.00
    මාර්ගයේ බාධා වන අාකිරයෙන් රථ ධාවනය- 4,000.00
    මාර්ගය ඉදිරිය නොපෙනෙන තැනක ඉස්සර කිරීම - 9,000.00
    හැරීවීම සඳහා වාහන දෙකක දිගට වඩා පසුපසට ධාවනය කිරීම - 3,000.00
    16-32 km / h කින් වේගයෙන් සීමාව ඉක්මවා - 12,000.00
    කිලෝමීටර් 33-49 - 20,000.00
    කිලෝ මීටර් 50 ක හෝ ඊට වැඩි - 30,000.00
    රථවාහන සංඥානයට අනුකූල වීම අසමත් වීම - 10,000.00
    ගමනාගමන පාලක සලකුණ සමග අනුකූල නොවීම - 12,000.00
    වාහනයේ නිදහස් ගමන් මාර්ගයට බාධා කිරීම - 5,000.00
    රියදුරු අතර ජංගම දුරකථන හෝ ⁣වෙනත් විද්යුත් උපාංගයක් භාවිතා කිරීම - 10,000.00
    රියදුරු අතර විද්යුත් උපාංගයක් තබා ගැනීම - 10,000.00

    https://elakiri.com/threads/මාර්ග-නීති-උල්ලංගනය-සඳහා-නියමිත-නව-දඩ-මුදල්.1974619/

    3000ක් දඩ ගසා පොලිස්කාරය වැරැද්දක් කරා කියල පෙනීයනව
    "රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම"

    මොකද්ද බං මේ වාක්‍යයේ තේරුම?
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    බෙන්ස් බීම්.එම් වලට ඕනි තරම් දඩ් කොල දෙනවා දැකල තියේ. නමුත් මේ වීඩියෝ එකබ් පබ්ලික් දැම්මෙ පොලීසියෙ මහත්මයා නම් එයාකරගෙන තියෙන්නෙ ලොකු වරැද්දක්.
    :yes: :yes: :yes: :yes:
    මේක දකිද්දිම මටත් ඒක හිතුන. රජයෙ නිළධාරියෙක් මේ වගේ වැඩ කරන එක කොයිතරම් දුරට නිවරැදිද දන්නෙ නෑ. ඒ වගේම නීතිමය පැත්තත් කොහොමද දන්නෙ නෑ මේ වැඩේ.
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    "රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම"

    මොකද්ද බං මේ වාක්‍යයේ තේරුම?
    ඕක ලියපු එකාටවත් තේරෙනවද දන්නෙ නෑ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඕක ලියපු එකාටවත් තේරෙනවද දන්නෙ නෑ
    කොහොමද බන් මේවට නඩු දාන්නෙ. පිස්සු උට්ටලනෙ ඉන්නෙ.

    සිංහල බැරි එවුන්ද කොහෙද දාගෙන ඉන්නෙ ලියකියවිලි වැඩවලට
     
    • Like
    Reactions: malakadss

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    මට නම් පාරෙදි හම්බ වෙලා තියෙන පොලිස් මහත්තුරු ඔක්කොම වගේ නීතියට වැඩ කරනවා.එකම එක පාරයි ජරාව ගන්න එකෙක් හම්බුනේ.මං හිතන්නේ පොලිසියේ නම කන්නේ තුන් හතර දෙනෙක් එකතු වෙලා.බහුතරයක් හොඳයි
    මට ඒකෙ අනිත් පැත්ත. දකින තරමක් දැකල තියෙන්නෙ සවුත්තුම පොරවල්.
     
    • Like
    Reactions: malakadss

    Dark M

    Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    බෙන්ස් බීම්.එම් වලට ඕනි තරම් දඩ් කොල දෙනවා දැකල තියේ. නමුත් මේ වීඩියෝ එකබ් පබ්ලික් දැම්මෙ පොලීසියෙ මහත්මයා නම් එයාකරගෙන තියෙන්නෙ ලොකු වරැද්දක්.
    ඇයි බන් සාමාන්ය මිනිස්සුන්ට විතරද වීඩියෝ කරලා දාන්න පුලුවන්? පොලිස් කාරයෙක් වීඩියෝ කරොත් වැරදිද? මනස හදා ගනින් :no:
     
    • Like
    Reactions: malakadss

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,994
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Use of electronic device within driver's line of sight while driving - 10,000.00
    "රියදුරු අතර ධාවනය වන රියදුරු දෘෂ්ටි රේඛාව තුල විද්යුත් උපාංගය භාවිතා කිරීම"

    මොකද්ද බං මේ වාක්‍යයේ තේරුම?
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඇයි බන් සාමාන්ය මිනිස්සුන්ට විතරද වීඩියෝ කරලා දාන්න පුලුවන්? පොලිස් කාරයෙක් වීඩියෝ කරොත් වැරදිද? මනස හදා ගනින් :no:
    සමාන්‍ය මිනිහෙකුටත් බෑ, වියදන් කරන්න සල්ලි තියෙන එකෙක් සෙට් උනොත් සුපිරි වන්දියක් ගෙවල තමා නතරවෙන්න වෙන්නෙ. මිනිස්සු නීතිය දන්නෙ නැති කම. පොඩ්ඩක් දන්න කෙනෙක් ගෙන් අහල බලපං මචන්.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Api nawaththanne nathuwa giyoth mulinma karanne kanata gahana eka

    Ita passe policiyata ekkan yavi

    3000n nam berenna baha
     
    • Like
    Reactions: malakadss