මම කිව්වෙ අර පොඩි කාලෙකින් ලැබෙන ලොකු සල්ලිය ටික කාලෙකින් නැති කරගන්න පුලුවන් කියන එක.මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
මම කිව්වෙ අර පොඩි කාලෙකින් ලැබෙන ලොකු සල්ලිය ටික කාලෙකින් නැති කරගන්න පුලුවන් කියන එක.මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
ඔයාගෙ වයිෆ් IFS එකේද?. මන් දන්න අක්ක කෙනෙක්ගෙ හස්බන්ඩ් කෙනෙකුත් සෝලර් කොම්පැනි එකක් කරනවාමම කිව්වෙ අර පොඩි කාලෙකින් ලැබෙන ලොකු සල්ලිය ටික කාලෙකින් නැති කරගන්න පුලුවන් කියන එක.
පුද්ගලානුබද්දයි
තෝ වෙනුවෙන් වෙන් කරපු වෙලාවත් අපරාදේ. 
බය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.ඈ බොල ගොබ්බ පකෝ තෝ අපෙන් දෙයක් අහගන්න මෙන්ශන් කරලා, දැන් argue කරන්න එනවද?තෝ වෙනුවෙන් වෙන් කරපු වෙලාවත් අපරාදේ.
![]()



@jennt ටික්ටොක් කරලා කොහොමද සල්ලිකාරයෙක් වෙන්නේ ? එකෙන් ගෙවනවාද අපිට ?මට හමුවුන අය කරල තියෙන දේවල්.
1. youtube / tiktok
2. tution / course selling
3. crypto trading
4. contracts commission (ex: making a bridge, road) you must have political power.
5. Hardwares
6. Farming
7. Foreign Job
8. Modeling (there's one akka I know who had somewhat overnight success)
උබලට හමුවුන අය කරල තියෙන දේවල් මොනවද?
උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙබය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.
ඔය වගෙ attitude තියෙනවා කියල දන්නවනම් කොහොමත් මෙන්ශන් කරන්නෙ නැ.
උබලගෙ තියෙන ලොකු අවුලක් තමා දේවල් පර්සනලි ගන්නෙ නැතුව ආර්ගුමන්ට් එකක් කරන්න බැරි එක.
මම කියනවනම් දෙයක් හරි වුනත් වැරදි වුනත් අහගෙන ඉන්න ඕන වැදගෙන. කිසිම දෙයක් ප්රශ්න කරන්න බැ.
එහෙම කරොත් ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා
PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්
පහුගිය ටිකේ සෝල නොකරන එකෙක් හිටියෙ නෑ. තුවක්කු, ලුනු, මිරිස්, කැමරා, ෆෝන් ඒව මේව විකුනන අය පවා මේක කලා. ඉස්සරහට මේක වෙනස් වෙයි.ඔයාගෙ වයිෆ් IFS එකේද?. මන් දන්න අක්ක කෙනෙක්ගෙ හස්බන්ඩ් කෙනෙකුත් සෝලර් කොම්පැනි එකක් කරනවා
බය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.
ඔය වගෙ attitude තියෙනවා කියල දන්නවනම් කොහොමත් මෙන්ශන් කරන්නෙ නැ.
උබලගෙ තියෙන ලොකු අවුලක් තමා දේවල් පර්සනලි ගන්නෙ නැතුව ආර්ගුමන්ට් එකක් කරන්න බැරි එක.
මම කියනවනම් දෙයක් හරි වුනත් වැරදි වුනත් අහගෙන ඉන්න ඕන වැදගෙන. කිසිම දෙයක් ප්රශ්න කරන්න බැ.
එහෙම කරොත් ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා
PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්


උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ![]()
![]()

unge reward program ekak thiyenawa youtube adsense wage.@jennt ටික්ටොක් කරලා කොහොමද සල්ලිකාරයෙක් වෙන්නේ ? එකෙන් ගෙවනවාද අපිට ?
man kohewath ehema expect karala naa.උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ![]()
![]()
ehema thamay."දීර්ග කාලිනව වටිනාකම එකතු කරන්න බැරි වෙන එකේ" මොකක්ද මරි මෝඩ ගොබ්බයො "පුද්ගලානුබද්ද"?![]()
ubata oona fanbase ekak bn.අම්මෝ උබලා වගේ ගොබිලටන්ට spoon feed කරන්න වෙලාවක් නෑ.
uba monawada bn man gana danne.මානසික ආතල් එකක් ගන්න ත්රෙඩ්ස් දාන එවුන් බං. ඉගෙන ගන්නෙත් නෑ. හැදෙන්නෙත් නෑ.![]()
මාළු ලැල්ලක් ළඟ ගස් බැදපු පුසෙක් වගේ ඉන්නේ ඇති නේද බන් උඹ ?මාත් මාසයක් සල්ලි අච්චු ගහන තැන වැඩ කරලා තියෙනවා.. ඒ තරම් සල්ලි අතගාල නෑ අද වෙනකල්..
De La Rue

මුඩුක්කු සමාජයමෙන්න මේකනම් ඇත්ත. ඊයෙ කවුරුහරි දාලා තිබ්බා reply එකක්, bravery and stupidity is same කියල කතාවක්. ඒක වගේම තමයි මේකත්. Risk එක අරන් හරිගියොත් පොරක් කියල කතා වෙනවා, වැරදුනොත් අමු හරකෙක් කියල බනිනවා.
@tharakaf උබ කියන දේවල්වල ගන්න සෑහෙන්න දේවල් තියනවා, මම දකින අවුල උබ ඒව කියන විදිය සෙට් නෑ මම ඇතුලු ගොඩක් උන්ට (මම හිතන්නෙ). @IndrajithGamage මෙන්න මුගෙත් එහෙමයි.