ලොකු සල්ලියක් කෙටි කාලයකින් අතගාපු අය කරපු වැඩ.

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    මේකනම් බොරු කතාවක් බන්. විනාස වෙන එකාට සල්ලි තියෙන්න ඕන නැ. ඌ කොහොමත් විනාස වෙනවා.
    මම කිව්වෙ අර පොඩි කාලෙකින් ලැබෙන ලොකු සල්ලිය ටික කාලෙකින් නැති කරගන්න පුලුවන් කියන එක.
     
    • Like
    Reactions: jennt

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    මම කිව්වෙ අර පොඩි කාලෙකින් ලැබෙන ලොකු සල්ලිය ටික කාලෙකින් නැති කරගන්න පුලුවන් කියන එක.
    ඔයාගෙ වයිෆ් IFS එකේද?. මන් දන්න අක්ක කෙනෙක්ගෙ හස්බන්ඩ් කෙනෙකුත් සෝලර් කොම්පැනි එකක් කරනවා
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පුද්ගලානුබද්දයි

    ඈ බොල ගොබ්බ පකෝ තෝ අපෙන් දෙයක් අහගන්න මෙන්ශන් කරලා, දැන් argue කරන්න එනවද? :lol: තෝ වෙනුවෙන් වෙන් කරපු වෙලාවත් අපරාදේ. :lol:
     
    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    ඈ බොල ගොබ්බ පකෝ තෝ අපෙන් දෙයක් අහගන්න මෙන්ශන් කරලා, දැන් argue කරන්න එනවද? :lol: තෝ වෙනුවෙන් වෙන් කරපු වෙලාවත් අපරාදේ. :lol:
    බය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.

    ඔය වගෙ attitude තියෙනවා කියල දන්නවනම් කොහොමත් මෙන්ශන් කරන්නෙ නැ.

    උබලගෙ තියෙන ලොකු අවුලක් තමා දේවල් පර්සනලි ගන්නෙ නැතුව ආර්ගුමන්ට් එකක් කරන්න බැරි එක.

    මම කියනවනම් දෙයක් හරි වුනත් වැරදි වුනත් අහගෙන ඉන්න ඕන වැදගෙන. කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැ.

    එහෙම කරොත් ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා :lol::lol::lol:

    PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    මට හමුවුන අය කරල තියෙන දේවල්.

    1. youtube / tiktok
    2. tution / course selling
    3. crypto trading
    4. contracts commission (ex: making a bridge, road) you must have political power.
    5. Hardwares
    6. Farming
    7. Foreign Job
    8. Modeling (there's one akka I know who had somewhat overnight success)

    උබලට හමුවුන අය කරල තියෙන දේවල් මොනවද?
    @jennt ටික්ටොක් කරලා කොහොමද සල්ලිකාරයෙක් වෙන්නේ ? එකෙන් ගෙවනවාද අපිට ?
     
    • Like
    Reactions: jennt

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    බය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.

    ඔය වගෙ attitude තියෙනවා කියල දන්නවනම් කොහොමත් මෙන්ශන් කරන්නෙ නැ.

    උබලගෙ තියෙන ලොකු අවුලක් තමා දේවල් පර්සනලි ගන්නෙ නැතුව ආර්ගුමන්ට් එකක් කරන්න බැරි එක.

    මම කියනවනම් දෙයක් හරි වුනත් වැරදි වුනත් අහගෙන ඉන්න ඕන වැදගෙන. කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැ.

    එහෙම කරොත් ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා :lol::lol::lol:

    PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්
    උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්‍රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ :lol: :lol:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    13,059
    18,993
    113
    ඔයාගෙ වයිෆ් IFS එකේද?. මන් දන්න අක්ක කෙනෙක්ගෙ හස්බන්ඩ් කෙනෙකුත් සෝලර් කොම්පැනි එකක් කරනවා
    පහුගිය ටිකේ සෝල නොකරන එකෙක් හිටියෙ නෑ. තුවක්කු, ලුනු, මිරිස්, කැමරා, ෆෝන් ඒව මේව විකුනන අය පවා මේක කලා. ඉස්සරහට මේක වෙනස් වෙයි.

    අපි සෝල විතරක් කරනව කියල එකක් නෑ. අපේ staff එකට experience වැඩියෙන්ම තියන area තාම අපි පටන් අරනුත් නෑ. අපි Electrical engineering project basis service provide කරන company එකක්.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,751
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බය වෙන්න එපා ආය මෙන්ශන් කරන්නෙ නැ.

    ඔය වගෙ attitude තියෙනවා කියල දන්නවනම් කොහොමත් මෙන්ශන් කරන්නෙ නැ.

    උබලගෙ තියෙන ලොකු අවුලක් තමා දේවල් පර්සනලි ගන්නෙ නැතුව ආර්ගුමන්ට් එකක් කරන්න බැරි එක.

    මම කියනවනම් දෙයක් හරි වුනත් වැරදි වුනත් අහගෙන ඉන්න ඕන වැදගෙන. කිසිම දෙයක් ප්‍රශ්න කරන්න බැ.

    එහෙම කරොත් ඌයිය වෙලා කුනුහරුප වපුරුවන්න ගන්නවා :lol::lol::lol:

    PS: කොච්චර සල්ලි හම්බ කරත් වැඩක් නැ අර අඩු කුලේ ගතිය එලියට එනවනම්

    "දීර්ග කාලිනව වටිනාකම එකතු කරන්න බැරි වෙන එකේ" මොකක්ද මරි මෝඩ ගොබ්බයො "පුද්ගලානුබද්ද"? :lol:

    අම්මෝ උබලා වගේ ගොබිලටන්ට spoon feed කරන්න වෙලාවක් නෑ. :lol:

    උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්‍රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ :lol: :lol:

    මානසික ආතල් එකක් ගන්න ත්‍රෙඩ්ස් දාන එවුන් බං. ඉගෙන ගන්නෙත් නෑ. හැදෙන්නෙත් නෑ. :lol:
     
    • Haha
    • Like
    Reactions: jennt and tharakaf

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,219
    4,953
    113
    Abyss
    @jennt ටික්ටොක් කරලා කොහොමද සල්ලිකාරයෙක් වෙන්නේ ? එකෙන් ගෙවනවාද අපිට ?
    unge reward program ekak thiyenawa youtube adsense wage.
    habay US widihata register wenna oona.
    views ganata gewanawa.

    thawa sponsorships set wenawa.

    thawa man dan kellek bothal / fancy iteams wikunuwa ooke videos hadala daala

    උඹ ටිකක් @Nadun26 ගේ advance version එකක් වගේ. ඌත් උගෙ ප්‍රශ්න දාල ඌට ආස උත්තරේ දෙයි කියලා තමා අපෙන් බලාපොරොත්තු වෙන්නෙ :lol: :lol:
    man kohewath ehema expect karala naa.
    ------ Post added on Jun 7, 2025 at 11:49 AM

    "දීර්ග කාලිනව වටිනාකම එකතු කරන්න බැරි වෙන එකේ" මොකක්ද මරි මෝඩ ගොබ්බයො "පුද්ගලානුබද්ද"? :lol:
    ehema thamay.

    tution sir kenek ganin: lassanata lamay tika grow karagena eeka digatama karagena yana ayath innawa.

    eka parama nagala bahala yana ayath innawa.

    eeka karana kena matha depend wenawa. field eka adaala naa.

    අම්මෝ උබලා වගේ ගොබිලටන්ට spoon feed කරන්න වෙලාවක් නෑ. :lol:

    ubata oona fanbase ekak bn.

    conversation ekak karanna newe

    මානසික ආතල් එකක් ගන්න ත්‍රෙඩ්ස් දාන එවුන් බං. ඉගෙන ගන්නෙත් නෑ. හැදෙන්නෙත් නෑ. :lol:
    uba monawada bn man gana danne.
    meke ewun dunna advice walin man godak dewal aragena thiyenawa.

    job set karagannath meke hitapu ewunge thamay godak advice hambune.
    yana uni ekee field eka select karannath meke aya thama godak advice dunne.
    blog walin income ekak ganna patangaththe meeke ewun dunna advice hinda
     
    Last edited:

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මගේ ජීවිතෙන් thread එකට උදාහරණ :-

    1. මම ජොබක් කරන් රට හිටියා ඒ කාලේ සල්ලි හොඳ ඉතිරියක් තිබ්බ, දැන් ඒ සල්ලි දාල අපේ පියා එක්ක partnership එකට වැඩ කරනවා පොඩියට (මට හැබැයි තාම ඇති දෙයක් නෑ)
    2. පියා බිස්නස් කරන්නේ, පියාගේ පියාගේ සල්ලි වලින් තමයි පොඩියට පටන් ගත්තේ සීයා හිටපු කාලේ, property වලින් තමයි අපේ පියා යන්නේ සීන් එක
    3. මව tution සීන් එකේ ඉන්නේ දැන් විශ්‍රාම නිසා, එයාගේ contacts වලින් classes වලට සෙට් වෙනවා මහ ලොකු scale එකක් නැති උනාට tution වලින් සෑහෙන්න ගානක් එනවා පොඩි පොඩි group class කරනව කොල්ලො කෙල්ලෝ 5ක් 10ක් උපරිම වගේ
    අනිවා ගොඩ යන්න risk එක තියෙන්න ඕනි කියන එක අපේ පියා කරන සමහර වැඩ නිසා දැකලා තියනවා, ඒ අතරේ හොඳ contacts තියෙන්නත් ඕනිමයි කියලා දන්නව අපේ මවට හොඳ solid contacts ටිකක් සෙට් වෙලා තියනවා එයා කොළඹ ප්‍රධාන පාසලක හිටපු විදුහල්පති කෙනෙක් නිසා, ඒ කාලේ එයාට සෑහෙන්න ලයින් උනා ලොකු famlies වල සෙට් එක.

    දූපතේ ගොඩයන්න හොඳ solid contatcts ටිකක් නම් අනිවා ඕනි කරනවා, ඒක මේ දූපත හැදිලා තියන විදිය, 0 ඉඳන් risk අරන් පටන් ගත්තත් යම්කිසි තැනකට ආවම එතන රැඳිලා ඉන්න ඕනි නම් contatcts ටිකක් හදාගන්නම ඕනි නැතුව බෑ මේ දූපතේ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මාත් මාසයක් සල්ලි අච්චු ගහන තැන වැඩ කරලා තියෙනවා.. ඒ තරම් සල්ලි අතගාල නෑ අද වෙනකල්..
    De La Rue
    මාළු ලැල්ලක් ළඟ ගස් බැදපු පුසෙක් වගේ ඉන්නේ ඇති නේද බන් උඹ ? :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,756
    113
    38
    මුලින් අත හිත දෙන්න යාළුවෙක් හෝ හොද විශ්වාස කෙනක් ඉන්නවා නම් ගොඩ එන එක ගේමක් නැහැ හැබැයි තමන්ගේ හැකියාව තියෙන්න ඕනේ
     
    psiko1

    Well-known member
  • Apr 16, 2025
    296
    574
    93
    Arituza
    අඩෝ මගෙ සෙන්සර්ස් වලට දැනිල තියෙන විදියට @jennt කියන්නෙ පට්ටම ජෙලසි, අනික් උන්ගෙ දියුනුව දරාගන්න අමාරු, ඒ ෆීලින්ග්ස් කන්ට්‍රෝල් කරගන්නත් අමාරු ඩයල් එකක්. ඒවා උබට නොතේරුනාට, සෙන්ස් වෙන එවුන්ට සෙන්ස් වෙනවා බන්.

    උබලගෙ ජොබ් එකක උනත් ඉහලට යන්න අමාරු, උබගෙ ඔය mindset අවුල උබට නොතේරීම එලියට පනින නිසා. මුලින් තැනකට ගිය මිනිහෙක් දැක්කම සතුටුවෙන්න ඉගෙන්ගනින් හදවතින්ම. ගොඩක් උන් තැනකට ගිහින් තියෙන්නෙ, ලොකු කාලයක් සල්ලි ගැන හිතන්නෙ නැතුව තමන් කරන වැඩේ උපරිමෙන්ම්, අසීමිත කැපවීමෙන් කරල, සෙල්ෆ් කන්ෆිඩන්ස් එක හදාගෙන, ඊලගට රිස්ක් එකක් අරන් ඊලග ස්ටෙප් එකට අඩිය තියන්න උත්සහ කරල. නැතුව උබ වගේ, දවල් හීන බල බල, අනික් උන්ගෙ කෙරුවාවල් හොය හොය දුක් වෙවී ඉදල නෙමෙයි.

    මේ ඊලග ස්ටෙප් එක කියන, ෆීල්ඩ් එක මත ඩිපෙන්ඩ්. ඕනෙම ෆීල්ඩ් එකක ඊලග ස්ටෙප් එකක් තීයෙනව. බහුතරයක් ඒ මොකක්ද කියලවත් දන්නෙ නැතුව, දැනගත්තත් ඒ රිස්ක් එක ගන්නෙ නැතුව මැරිල යනවා. ඉදල හිටල එකෙක් උගෙ අසීමිත කැපවීමයි, උගෙ ස්පිරිචුවල් එනර්ජි එකයි දෙකම නිසා ලැබෙන චාන්ස් වලින් ගේම ගහල ගොඩ යනවා.

    කවුරු පිලිගත්තත් නැතත්, කැපවීම, උත්සහයට අමතරව, මේ ස්පිරිචුවල් එනජීසුත් බලපානව, එකම කැපවීම උත්සහය තියෙන දෙන්නෙක් ගත්තත්, දෙන්නම ගොඩ යනවා වගෙ සූත්‍රයකින් ප්‍රෙඩික්ට් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි ඒක. ඒ නිසා උබ අනික් උන්ගෙ හුත්තවල් හෙව්වට ඇති වැඩක් නෑ, උන්ව කොපි කලත් උන් ගහපු ගේම උබට හරියනව කියල එකක් ලෝකෙ නෑ. ඒ නිසා උබේ mindset එක මුලින් හදාගෙන, තමන්ගෙ පාත් එක හොයාගනින්.
     
    Last edited:

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    මැනික් මල්ලක් හම්බවෙන්න ඩේසි කියලා ආච්චියෙක් ඉන්න ඕනේ? :unsure: :unsure: :unsure:
     
    • Like
    Reactions: jennt

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මෙන්න මේකනම් ඇත්ත. ඊයෙ කවුරුහරි දාලා තිබ්බා reply එකක්, bravery and stupidity is same කියල කතාවක්. ඒක වගේම තමයි මේකත්. Risk එක අරන් හරිගියොත් පොරක් කියල කතා වෙනවා, වැරදුනොත් අමු හරකෙක් කියල බනිනවා.

    @tharakaf උබ කියන දේවල්වල ගන්න සෑහෙන්න දේවල් තියනවා, මම දකින අවුල උබ ඒව කියන විදිය සෙට් නෑ මම ඇතුලු ගොඩක් උන්ට (මම හිතන්නෙ). @IndrajithGamage මෙන්න මුගෙත් එහෙමයි.
    මුඩුක්කු සමාජය
     
    • Like
    Reactions: jennt