ලොකු සහ පොඩි කඩවල ඇත්ත නැත්ත

Zeuz

Well-known member
  • Oct 2, 2020
    5,182
    9,892
    113
    Somewhere in this world
    ඉස්සරම මට වෙච්ච් පොඩි සිද්දියක් කියන්නං

    මගේ මුල්ම smartphone එක LG එකක් ඒකෙ පින් එකේ පොඩි ලෙඩක් එන්න ගත්ත දවසක් චාජ් වෙන්නෙම නැතුව ගියා ඉතිං මම ටව්න් එකේ ලොකුම ශොප් එකට ගිහිං ෆෝන් එක දුන්න උන් සති දෙකක් තියාගෙන ආයි මම බැරිම තැන ගිහිං ඇහුවම කිව්ව මේක හදන්න බෑ බෝඩ් එකම තියන්න ඕන අයිසී ගිහිං අරක මේක හෙන කතන්දර ගොඩක් ෆෝන් එකම 21000 යි හදන්නම 13500ක් ඉල්ලුව 😈😈😈😈
    ඔන්න ඉතිං මම එලියට බැස්ස ෆෝන් එකත් අරං හෙන අවුල් දැන් මම හිතං හිටියෙ වැඩ්ඩො කියල ඒකෙ ඉන්නෙ ෆෝන් හදන ලොකුවටම කඩෙත් තියෙන නිසා. එතකොටම අදුරන ඩයල් එකක් හම්බුනා පොරට කිව්ව සිද්දිය කිව්වම පොඩි කඩයක් කිව්ව කලින් ගිහිං නෑ ඒකට. ඉතිං මාත් ඕන මගුලක් කියල ගියා එහෙමට ලොකුවට කෑලි බෑලිත් නෑ කඩේ පොඩි කොල්ලෙක් ඉන්නව බවුත් එකක් වගේ මොකක්ද තියාගෙන ෆෝන් හද හද ඇතුලෙ තව ටිකක් වලතරය වගේ ඩයල් එකක් ඉන්නව කැශියර් එකේ (පෙනුම විතරයි.. නෑ නෑ අම්ම මතක් කරේ නෑ) පොරට සිද්දිය කිව්වම මොකක්ද පින් එකට දාල පොඩ්ඩක් හොලවල චාජ් එකට ගැහුවම වැඩකරා. ඊට පස්සෙ මේක හදල දෙන්නං කියල කිව්ව මම ඇහුව කීයද ගාන කියල කිව්ව 650ක් වගේ දෙන්න කිව්වම මට පට්ට හැපියක් ආව ඊට පස්සෙ කවද වගේ වෙයිද ඇහුවම ඉන්න පොඩ්ඩක් දැන් හදල දෙන්නං කියල එවෙලෙ ගලවල පින් එක දාල දුන්න අදටත් ඒක වැඩ තාත්ත පාවිච්චි කරනව මේක උනේ 2018 ලැප්ටොප් එක හදන්න 70ක් යනව කියල දාපු ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුනෙ. ඇත්තටම ලොකු කඩේ නෙමේ පොඩි කඩේ තමා හරියටම වැඩේ කරන ඩයල් එක ඉන්න පුලුවන් ඔයාලගෙ කතාත් දාගෙන යන්න පහලින්




    ජය
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    20,473
    128,810
    113
    Colombo, Sri Lanka
    මේ කතාව ඇත්ත. ලොකු කඩවල එක එක කෑලි ගලවලා repair කරන්න කාලේ ගන්නේ නෑ. යන වෙලාවත් ගන්න මුදලත් එක්ක උන්ට එක පාඩුයි කියලා හිතෙනවා ඇති. අනික motherboard වගේ පාර්ට්ස් උන් ගාව තියෙන නිසා එව්වා replace කරන එක ඒ ගොල්ලන්ට වාසියි ලාබයි. පොඩි කඩේක ඇත්තට motherboard repair එකක් ආවනම් ඇත්තටම ඔයාට ඊලග දවසේ එන්න කියලා ඒගොල්ලන්ට වෙන තැනකි එක ගෙනල්ලා දාලා දෙන්න වෙනවා. එක නිසා පොඩි කඩවල ගොඩක් වෙලාවට repair කරලා හදන්න උත්සහ කරනවා. තව ඉතින් technician ගේ experience එකත් බල පානවා
     
    Last edited:

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,596
    15,553
    113
    වාහනයක් උනත් ගෙඩිය පිටින් ඕනි කෑල්ල රිප්ලේස් කරන එකාට වඩා කැඩුන කෑල්ලෙ අදාල කොටස පුලුවන් නම් හදල වැඩේ ගොඩ දාන උන් ඉන්නව සෑහෙන පොඩි ගානක් තමයි ගන්නෙ. එහෙම උන් තමයි මට නම් වැඩ්ඩො වෙන්නෙ. ගෙඩියපිටින් රිප්ලේස් කරන්නනම් ඉතිං බාස්ල ඕනි වෙන්නෙත් නෑ නෙහ්
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,087
    2,540
    113
    Oh My GAH
    ohoma hithan podi kadekata display eka danna dunna (display eka man dunne. uta thiyenne alawanna witharai) u gam naala wade kewa. mata karaganna thibba ita wada hodata :growl:
     
    • Like
    Reactions: CONCORDE777

    tas

    Well-known member
  • Jun 28, 2010
    1,634
    1,289
    113
    මටත් ඔයවගෙ එකක් උනා, cd player එකක් තිබ්බ වැඩ කරන්නෙ නැතුව දුන්න ලොකු රෙපෙයර් කරන තැනකට හදන්න බැ කිව්ව පස්සෙ දුන්න එක්කෙනෙක් වැඩ කරන තැනකට හැදුව රු 1000 ගත්තෙත්,මන් හිතන්නෙ ලොකු තැන්වල ඔක හැදුවත් නැතත් පඩි ගෙවනව,පොඩි තැන්වල හැඩුවොත් නෙ සල්ලි හම්බෙන්නෙ එක නිසා තමයි එහම කරන්නෙ.
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    13,587
    8,975
    113
    Piliyandala
    Amma use karana Greentel පොඩි ෆෝන් එකටත් ඔහොම කෙලියක් උනා බන්... පිළියන්දල තියෙනවා Mega Phone Shop එකෙන් ගත්තේ කම්පැනි දාලා බැනල බැනල සති දෙකක් ගිහිල්ල ෆෝන් එක ගෙන්නගත්තට වැඩේ කෙරිලා නෑ....

    පිළියන්දල NSB Bank එක ඉස්සරහ පොඩි පෙට්ටි කඩයක් වගේ එකක වගේ ඉන්න කොල්ලට දුන්න පොඩ්ඩක් ඉන්න මිස් කියල වැඩේ ගොඩ දාල දීලා 800යි...

    මම Cell Mart එකට ආයේ යන්නේ නැත්තෙත් ඕකම හින්ද තමයි.. උන්ගෙන් කිසිම ෆෝන් එකක් ගන්න එපා
     

    nkt

    Well-known member
  • Aug 11, 2015
    2,284
    2,218
    113
    2008 vage thaththa evva uk walin samsung vodafone sliding phone ekak, eka bima waitila slide ek open kalam display on venne nathuw giya, passe ara boralle bus halt eke thiyen podi phone kadet dunne, 2 days walin enna kiwwa hadala thiyannam kiyala, 2 days walin yanakot kade wahala badu tikath as karagen gihin :dull:
     

    beziques

    Well-known member
  • Aug 10, 2020
    1,214
    1,457
    113
    වාහනයක් උනත් ගෙඩිය පිටින් ඕනි කෑල්ල රිප්ලේස් කරන එකාට වඩා කැඩුන කෑල්ලෙ අදාල කොටස පුලුවන් නම් හදල වැඩේ ගොඩ දාන උන් ඉන්නව සෑහෙන පොඩි ගානක් තමයි ගන්නෙ. එහෙම උන් තමයි මට නම් වැඩ්ඩො වෙන්නෙ. ගෙඩියපිටින් රිප්ලේස් කරන්නනම් ඉතිං බාස්ල ඕනි වෙන්නෙත් නෑ නෙහ්

    Habai machan gon makabas lath innawa. Mata set wuna ekak air bag ribbon eka damage wela part eka replace nokara resister ekak gahala bypass karapu 😅 Passe owner airbag ribbon eka replace karala wena thanaka. Habai ara bypass eka gana uu danne naha. Ahu wune steering column eke repair ekakata air bag disconnect kalama.

    Hariyata hadana un innawa. Mewage gon makabass lath innawa godak
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,176
    3
    99,368
    113
    Gampaha
    මටත් ඔය වගේ සීන් වෙලා තියෙනව. ගම්පහ බස්ටෑන්ඩ් එක උඩ පොඩි කඩේකින් සෝනි එරික්සන් ෆෝන් එකක චාජිං පෝට් එක දාල දුන්න දෙසිය ගාණකට වගේ...

    ඒකත් ඊට කලින් දීපු වෙන තැනක හදන්න බර ගාණක් කියපු වැඩක්..
     

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    8,596
    15,553
    113
    Habai machan gon makabas lath innawa. Mata set wuna ekak air bag ribbon eka damage wela part eka replace nokara resister ekak gahala bypass karapu 😅 Passe owner airbag ribbon eka replace karala wena thanaka. Habai ara bypass eka gana uu danne naha. Ahu wune steering column eke repair ekakata air bag disconnect kalama.

    Hariyata hadana un innawa. Mewage gon makabass lath innawa godak
    Ow ban eka atta. Part ekama replace karana ganatat wada wade wate yawala kelawana unuth innawa 😂
     
    • Like
    Reactions: CONCORDE777

    -333-

    Well-known member
  • Aug 3, 2014
    7,456
    8,596
    113
    30
    ෆින්ලන්ඩ්
    Amma use karana Greentel පොඩි ෆෝන් එකටත් ඔහොම කෙලියක් උනා බන්... පිළියන්දල තියෙනවා Mega Phone Shop එකෙන් ගත්තේ කම්පැනි දාලා බැනල බැනල සති දෙකක් ගිහිල්ල ෆෝන් එක ගෙන්නගත්තට වැඩේ කෙරිලා නෑ....

    පිළියන්දල NSB Bank එක ඉස්සරහ පොඩි පෙට්ටි කඩයක් වගේ එකක වගේ ඉන්න කොල්ලට දුන්න පොඩ්ඩක් ඉන්න මිස් කියල වැඩේ ගොඩ දාල දීලා 800යි...

    මම Cell Mart එකට ආයේ යන්නේ නැත්තෙත් ඕකම හින්ද තමයි.. උන්ගෙන් කිසිම ෆෝන් එකක් ගන්න එපා
    Cell Mart පට්ට චාටර් බං. උන් ලෝක හොරු. අන්දනව අඳිල්ලක් ලෙසටම. උන්ගේ fb/google reviewth fake. මටත් සෙට් උනා හොඳ ටොපියක්. 90,000 ක් ඉවරයි.
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    31,557
    23,938
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Company eka karanne replacement ban repair karanne na
    Unta warranty dennat wena nisa

    ic rath karala ehen mehen jaltara dana un atara supiri waddo innawa
    Set unoth luck ekatamay

    ie.

    Car eke panel ekak wada karanne natuwa company damma 125000 kiwwa
    Gedara genalla youtube balan galawala alcohol dala dry karala gahuwa baba wage wada
     

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,455
    13,381
    113
    Customers la godak innawa nam loku ganak ganna bari dewal walata time nasthi karanne naha, podi kadeta customers la nathi nisa ona podi deyak karanawa.
    ඒ උනාට දම්රෝ එකෙන් මම ගත්තු අයිටම් එකක් හදලා දුන්නා ගෙදරට ඇවිත්. රුපියල් 260 ක් ගාන.

    ආපු මනුස්සයට පැය කීපයක් ඒ වෙනුවෙන් වැය කරන්නත් උනා. යන්න එන්න වියදම, ඒ මනුස්සයගේ වියදම එක්ක බැලුවම රුපියල් 2,500 වත් ගන්න ඕනි එකක්. ඒ නිසා ඔයා කියන කතාව කස්ටමස්ලා ගොඩක් ඉන්න හැම කඩේටම අදාල නැහැ.
     
    • Like
    Reactions: CONCORDE777