ඉස්සරම මට වෙච්ච් පොඩි සිද්දියක් කියන්නං
මගේ මුල්ම smartphone එක LG එකක් ඒකෙ පින් එකේ පොඩි ලෙඩක් එන්න ගත්ත දවසක් චාජ් වෙන්නෙම නැතුව ගියා ඉතිං මම ටව්න් එකේ ලොකුම ශොප් එකට ගිහිං ෆෝන් එක දුන්න උන් සති දෙකක් තියාගෙන ආයි මම බැරිම තැන ගිහිං ඇහුවම කිව්ව මේක හදන්න බෑ බෝඩ් එකම තියන්න ඕන අයිසී ගිහිං අරක මේක හෙන කතන්දර ගොඩක් ෆෝන් එකම 21000 යි හදන්නම 13500ක් ඉල්ලුව

ඔන්න ඉතිං මම එලියට බැස්ස ෆෝන් එකත් අරං හෙන අවුල් දැන් මම හිතං හිටියෙ වැඩ්ඩො කියල ඒකෙ ඉන්නෙ ෆෝන් හදන ලොකුවටම කඩෙත් තියෙන නිසා. එතකොටම අදුරන ඩයල් එකක් හම්බුනා පොරට කිව්ව සිද්දිය කිව්වම පොඩි කඩයක් කිව්ව කලින් ගිහිං නෑ ඒකට. ඉතිං මාත් ඕන මගුලක් කියල ගියා එහෙමට ලොකුවට කෑලි බෑලිත් නෑ කඩේ පොඩි කොල්ලෙක් ඉන්නව බවුත් එකක් වගේ මොකක්ද තියාගෙන ෆෝන් හද හද ඇතුලෙ තව ටිකක් වලතරය වගේ ඩයල් එකක් ඉන්නව කැශියර් එකේ (පෙනුම විතරයි.. නෑ නෑ අම්ම මතක් කරේ නෑ) පොරට සිද්දිය කිව්වම මොකක්ද පින් එකට දාල පොඩ්ඩක් හොලවල චාජ් එකට ගැහුවම වැඩකරා. ඊට පස්සෙ මේක හදල දෙන්නං කියල කිව්ව මම ඇහුව කීයද ගාන කියල කිව්ව 650ක් වගේ දෙන්න කිව්වම මට පට්ට හැපියක් ආව ඊට පස්සෙ කවද වගේ වෙයිද ඇහුවම ඉන්න පොඩ්ඩක් දැන් හදල දෙන්නං කියල එවෙලෙ ගලවල පින් එක දාල දුන්න අදටත් ඒක වැඩ තාත්ත පාවිච්චි කරනව මේක උනේ 2018 ලැප්ටොප් එක හදන්න 70ක් යනව කියල දාපු ත්‍රෙඩ් එක දැකල මේක දාන්න හිතුනෙ. ඇත්තටම ලොකු කඩේ නෙමේ පොඩි කඩේ තමා හරියටම වැඩේ කරන ඩයල් එක ඉන්න පුලුවන් ඔයාලගෙ කතාත් දාගෙන යන්න පහලින්
ජය