ලොකු සැකයක්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    පේනවානේ විශ්‍රාම ගත්තානම් එහෙම ඉන්නෙ නැතුව වැඩේ දෙල් කරනවා. පට්ට විනයක් තියෙන්නෙ
    mala panina eka sadaranai army hitapu kenek mewa dakiddi, habay mehema public post daddi anik unuth awissenawa bng eetapasse wenama waliyak patan gannawa wataporiyal
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    mala panina eka sadaranai army hitapu kenek mewa dakiddi, habay mehema public post daddi anik unuth awissenawa bng eetapasse wenama waliyak patan gannawa wataporiyal
    එහෙම තමුනගේ ආයතන වල කලමණාකරණ දුර්වලතා වලට ඔය විදියට ගිනිපුක්ගාය තියෙන එවුන් නායකයෝ වෙලා හිටියා කියන එකම ඇග හිරිවැටෙනවා.
    Fonseka වගේ එකෙක්ම ඕන වෙන්න ඇති මුන්ව මේචචල් කරන්න.

    මේ වගේ වෙලාවක අරුන්ව කිසිම හඳුනාගැනීමේ ක්‍රමයක් නැතුව අලුගෝසුවෝ වගේ එව්වාම පොලිසියට ලව් කරන්නද කියන්නෙ. පොලිසිය මේ ටිකේ ගැටෙන්නෙ නැතව මොන ඉවසීමකින් හිටියාද ගොඩක් තැන්වල.

    යකෝ මටත් තුවක්කුවක් අරගෙන ඔාහෛාම කිටක් ගහලා තුවක්කුවක් අරගෙන ගිහින් රඟන්න පුලුවන්නෙ එහෙම ගත්තොත්
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    එහෙම තමුනගේ ආයතන වල කලමණාකරණ දුර්වලතා වලට ඔය විදියට ගිනිපුක්ගාය තියෙන එවුන් නායකයෝ වෙලා හිටියා කියන එකම ඇග හිරිවැටෙනවා.
    Fonseka වගේ එකෙක්ම ඕන වෙන්න ඇති මුන්ව මේචචල් කරන්න.

    මේ වගේ වෙලාවක අරුන්ව කිසිම හඳුනාගැනීමේ ක්‍රමයක් නැතුව අලුගෝසුවෝ වගේ එව්වාම පොලිසියට ලව් කරන්නද කියන්නෙ. පොලිසිය මේ ටිකේ ගැටෙන්නෙ නැතව මොන ඉවසීමකින් හිටියාද ගොඩක් තැන්වල.

    යකෝ මටත් තුවක්කුවක් අරගෙන ඔාහෛාම කිටක් ගහලා තුවක්කුවක් අරගෙන ගිහින් රඟන්න පුලුවන්නෙ එහෙම ගත්තොත්
    unwa nawattagan nathuwa kelinma yawwanam othana drama ekak nah bng un eliyata yana scene eke enne , yako police officersla dan nadda bn sf combat rider teams? plates badges nathuwa ona tharam oya yanneh
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඇවන්ගාඩ් කියලත් කියනවා. පොලීසියටත් කන්ට්‍රෝල් නෑ කියන්නේ අනිවා රාජපක්ෂ පඩයොන්ගෙ හයිය ගත්තු උන් කියන එකනෙ.
    ඕවා කියලා වැඩක් නෑ තාමත් වහල්ලු පිලිගන් නෑ බුර බුර යනවා🤭🤭🤭
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    unwa nawattagan nathuwa kelinma yawwanam othana drama ekak nah bng un eliyata yana scene eke enne , yako police officersla dan nadda bn sf combat rider teams? plates badges nathuwa ona tharam oya yanneh
    යකෝ මේ වගේ වෙලාවක මොක්කු එයිද කවිද දන්නෙ? නිකන් අමුතු නම් දාගත්තට මොලේ නෑනේ බන් ඕකුන්ට. සේනාධිපතියා අලුගෝසුවෝ ටිකක් ඔහොම එවලා එකෙක්ට වෙඩි තිබ්බනමි මේ වෙනකොට කොහොමද තත්වේ?

    හමුදාව පට්ට ෆේල් මේ කරපු වැඩේ. සාමය රකින වැඩක් නෙමේ උන් කරේ. ගූ හැත්තෑවයි. මුස්ලිම් ගෑනු වගේ වහගෙන මේ පට්ට සිවිල් පරිසරයක. යකෝ අපි යුධ භූමියකද ඉන්නෙ?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    යකෝ මේ වගේ වෙලාවක මොක්කු එයිද කවිද දන්නෙ? නිකන් අමුතු නම් දාගත්තට මොලේ නෑනේ බන් ඕකුන්ට. සේනාධිපතියා අලුගෝසුවෝ ටිකක් ඔහොම එවලා එකෙක්ට වෙඩි තිබ්බනමි මේ වෙනකොට කොහොමද තත්වේ?

    හමුදාව පට්ට ෆේල් මේ කරපු වැඩේ. සාමය රකින වැඩක් නෙමේ උන් කරේ. ගූ හැත්තෑවයි. මුස්ලිම් ගෑනු වගේ වහගෙන මේ පට්ට සිවිල් පරිසරයක. යකෝ අපි යුධ භූමියකද ඉන්නෙ?
    mokatada yako wedi thiyanne pissuda unta ? rajayatamai eken aula hambena naya tikath nathiwenawa lol me sf riderla set eka duty karala apahu yana gaman ne bng oya un yanna hadaddi nawattala sapa denawa policiyen moda yakku tikak.
     

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    unwa nawattagan nathuwa kelinma yawwanam othana drama ekak nah bng un eliyata yana scene eke enne , yako police officersla dan nadda bn sf combat rider teams? plates badges nathuwa ona tharam oya yanneh
    Mokku awada kawda danne ?

    Policiyata inform karala yanawa wage newei mehema eka paara eddi
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,930
    2,663
    113
    mokatada yako wedi thiyanne pissuda unta ? rajayatamai eken aula hambena naya tikath nathiwenawa lol me sf riderla set eka duty karala apahu yana gaman ne bng oya un yanna hadaddi nawattala sapa denawa policiyen moda yakku tikak.
    රජය නෙමෙයිනම් ජෙප්පො ඇවිත් වෙඩි තබිබ්නම් රජය අපහසුතාවයට පත් කරන්න?
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    රජය නෙමෙයිනම් ජෙප්පො ඇවිත් වෙඩි තබිබ්නම් රජය අපහසුතාවයට පත් කරන්න?
    unta kalin stf ridersla tikak un ekka enne blpng video eke, police high rank officers lata ochchara theren nadda bng un igena gan nadda owa hadunaganeem :ROFLMAO: anika un nawattala unta yanda kiyala apahu harawan awit anik paren yanna hadaddi tama mask ehema iranne, unge identity reveal unama ekath risk ekak unta.police officersla patta gon unprofessional methana actions gaththa widiya echcharai penne oken.

     

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    army eka control karanna policiyata ba neda ? military police walata witharai ne power eka thiyenne? :eek: :confused:

    nah... policiyata yatath
    armh neethi anam manam ratey neethiyata udin na

    yako ehenam matath puluwanne number plate nathuwa camma andumak andan weapon ekak aean paare yanna

    number plate nathuwa mona oakayatwath oaare yanna ba
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,585
    113
    Auckland
    No regiment badges/ ranks or insignia = PMC aka mercenaries

    Not protected under any military laws, police can apprehend them