ලොකු ස උපහාර ගීය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    188258367_3010990885692749_3345566736648572051_n.jpg


    විස්වය පුරා විහිදී ගියා සී ජිං පිං නාමේ
    අපි වෙනුවෙන් ණය ඩෝ ස කරනා
    බලාපොරොත්තුව මේ....
    ජන හද දිනූ මාවෝ නම් උතුම් සොයුර ඇසුරේ
    කෝවිඩ් නැසූ මකරුන් මැරූ සී ජිං පිං නාමේ.....

    ණය කපන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    ණය කපන කෙනෙක් වේ නම්
    ඒ ඔ බෛ උතුම් චීනා....//

    චැං චුං චිං....චිං... චුං චුං චැං චැං....

    හයිවේ ගුවන් නැව් තොට මවා චීනේ අබිමානේ
    පෙන්නා දෙමින් සිහ කොඩි ගසා
    රොකට් යවා ගුවනේ....
    ඉල්ලන සැනින් මකරෙක් වුණත් පොළියට හෝ දෙමිනේ....
    ඉන් නොනැවතී මව් බිම අපේ රැකදෙන විරුවාණනේ.....

    ණය කපන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා...
    ණය කපන කෙනෙක් වේ නම්
    ඒ ඔ බෛ උතුම් චීනා...

    ණය කපන අපේ විරුවා - සී ජිං පිං..!!
    මව්බිමට පෙමින් සැමදා - සී ජිං පිං..!!
    ණය කපන කෙනෙක් වේ නම් - සී ජිං පිං..!!
    ඒ ඔ බෛ උතුම් චීනා...- සී ජිං පිං..!!

    බිලියන ගණන් ලොව පරදනා මිනිස් පෞර හදනා
    ඇස් ටික සදා හීනි කරන්නට දුර දැක්මෙන් හිතනා
    බිය සැක නැතී යුගයක් මවා අලුත් රටක් මවනා...
    වෙනකෙකු නැතී ඔබ හැර අපේ අනාගතේ හදනා...

    ණය කපන අපේ විරුවා
    මව්බිමට පෙමින් සැමදා
    ණය කපන කෙනෙක් වේ නම්
    ඒ ඔ බෛ උතුම් චීනා...

    ණය කපන අපේ විරුවා - සී ජිං පිං..!!
    මව්බිමට පෙමින් සැමදා - සී ජිං පිං..!!
    ණය කපන කෙනෙක් වේ නම් - සී ජිං පිං..!!
    ඒ ඔ බෛ උතුම් චීනා...- සී ජිං පිං..!!

    #මාරවැඩේලංකාවටවුණේ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ණය කපන අපේ විරුවා - සී ජිං පිං..!!
    මව්බිමට පෙමින් සැමදා - සී ජිං පිං..!!
    ණය කපන කෙනෙක් වේ නම් - සී ජිං පිං..!!
    ඒ ඔ බෛ උතුම් චීනා...- සී ජිං පිං..!!
     
    • Haha
    Reactions: SLK_sri