ලොකු හෙල්ප් එකක් ඕන
මචංලා, උබලා දන්නවද මානසික උප දේශකයෙක් ඉන්න තැනක් ? උබල අදුරන කෙනෙක් හරි කමක් නැහැ, හොද කෙනෙක් ලොකු හදිසියක්, උදව් කරපම් 





ඉස්පිරිතාලෙකට කෝල් කල්ල අහපංකො![]()
![]()

පැටියා;19169508 said:මම දැනං හිටියා උඹ මේ වගේ ත්රෙඩ් එකක් දායි කියලා![]()





