ෆොනේ එකට ලොග් වෙන්න බැරුව ඉන්නේ
https://support.apple.com/en-us/HT204306ෆොනේ එකට ලොග් වෙන්න බැරුව ඉන්නේ
අපෝ අයිෆෝන් බෙට්ටවල් ඔහොම්මමයි.
ඇන්ඩ්රොයිඩ් එකක්නම් ෆ්ලෑෂ් කරලා දාන්න තිබුනා.
Bootloader ලොක් නම් කොහොමද කරන්නේ?
i phone එකක “iPhone is disabled, connect to iTunes.” මෙන්න මෙහම වැටෙනවා පාසවඩ් අමතක වෙලා මේක අරගන්නේ කොහොමද
පැනික් වෙන්නැතිව ටූල්ස් පාවිච්චි කරනවාBootloader ලොක් නම් කොහොමද කරන්නේ?